FULL FACE.... HELMET...

Sepa Duka...

Member
Dec 23, 2012
42
47
0
IN A LIFE
FULL FACE HELMET දාගෙන ගියොත් CHECK කරනවා....

securedownload-1-2.jpg

සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කර ගත් හිස් වැසුම් පැළඳ යතුරුපැදි ධාවනය කරන්නන් හදිසි පරීක්ෂාවට ලක් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. මෙවැනි හිස් වැසුම් පැළද පැමිණි කොල්ලකරුවන් සිදුකළ කොල්ලකෑම් රැුසක් පසුගිය කාලයේ වාර්තා වුණා. මේ හේතුවෙන් මෙම පරීක්ෂා කිරීම් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.

සම්පූර්ණ මුහුණු ආවරණය කර ගත් හිස් වැසුම් සම්බන්ධයෙන් පොලීසිය මීට පෙර නීතියක් ගෙන ඒමට සූදානම් වූ අතර එය කි‍්‍රයාවට නැංවුණේ නැහැ. එම නීතිය නැවත ගෙන ඒමට සූදානම්දැයි හිරු ප‍්‍රවෘත්ති අංශය මාධ්‍ය ප‍්‍රකාශකවරයාගෙන් විමසා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ ජනතාවට අපහසුතාවක් ඇති වන හෙයින් එම නීතිය නැවත ගෙන ඒමට අදහස් නොකරන බවයි.
:no::no::no::shocked::rolleyes:

ගත්තේ මෙතනින්
http://www.hirunews.lk/sinhala/82086
 

keethsam

Active member
  • Dec 14, 2006
    670
    48
    28
    Colombo Sri Lanka
    තහනම් කිරීම නම් මෝඩ වැඩක්. මූන වහගෙන open helmet එකක් දාගෙන ආවත් අදුරගන්න බෑනෙ?
     
    May 19, 2013
    1,864
    81
    0
    full face helmet වලටත් registration number එකක් දුන්න නං හරි බයික් එකේ ගහන් යනවා වගේ ගහන් යන්න