වීඩියෝ එකට subtitle එක Hardcoded කරන්න එනම් .srt ෆයිල් එකක් ඇතුල්කිරීමෙන් තොරව subtitle දර්ශනය වීමට මම Xilisoft Video Converter මඟින් subtitle යොදා වීඩියෝ එක convert කරන්න
* output video format එක විදියට WMV කරන්න
* ලැබෙන output video file එකේ සිංහල උපසිරසි අන්තර්ගතව තිබේ
එය ConvertXtoDvd...