Recent content by Seyibuz

  1. S

    නොර්වේ

    හිත හිතා ඉන්න දෙයක් නෑ.නොර්වේ කියන්නේ ලෝකේ ජිවත් වෙන්න තියෙන හොදම රටක්. එංගලන්තේ, ඇමරිකාවට වඩා හොදයි. සාමකාමී රටක්. ලෝකේ ජිවත් වෙන්න තියෙන හොදම රටවල් දෙක තුනෙන් එකක්.
  2. S

    Paypal + Commercial Please Help Guys!!!

    පේ පෑල් එකවුන්ට් එකක් තියෙනවා නං ඒක තියෙන්න ඕනි ලංකාවේ එකවුන්ට් එකක් විදියට නෙමෙයි. මොඅක්ද ලංකාව තමුන්ගේ රට විදියට දැම්මොත් ඒ එකවුන්ට් වලට සල්ලි ගෙන්න ගන්න බැහැ. මේක නං හැමෝම දන්නවනේ. කොමර්ෂල් ගිණුම පුළුවන් පේ පෑල් එකට ලින්ක් කරන්න. මුලින්ම ඔයාගේ කොමර්ෂල් බෑන්ක් එකේ විසා ඩෙබිට් කාඩ් එක ඔනල්යින්...
  3. S

    ටයිල්ස් ගන්න තැනක්

    හරි හරි. මම කොහොමත් ඉන්දියන් සහ චීන ජරාව ගන්නේ නෑ
  4. S

    ටයිල්ස් ගන්න තැනක්

    බැලුවා, ඒත් අළුත්ම ඩිසයින් නෑ එතන
  5. S

    ටයිල්ස් ගන්න තැනක්

    ටයිල්ස් ගන්න තැනක් එළකිරි මිතුරනේ, මට ටයිල්ස් වගයක් ගන්න ඕනි වෙලා තියෙනවා. ලංකා ටයිල්ස් එකේ හොදද? මේ දවස් වල යන අලුත් ඩිසයින් බල ගන්න තැනක් තියෙනවද?
  6. S

    කාර් එකක්..!!

    1 දවසට නං දෙන තැන් අඩුයි බං. අනික රුපියල් 10,000 ක් වගේ ඩිපෝසිට් තියන්න ඕනි. උබට උබට කොයේ පැත්තෙන් වගේද වාහනයක් ගන්න ඕනි? කොළඹ අවට කියන්නේ පැත්ත කියපන් බලන්න.
  7. S

    අන්වර්ගේ බිජ්ජ කොටයි

    මට පාර්ලි‌‌මේන්තුවේ ඉන්න එවුන්ගෙන් පෙන්න බැරි කිහිප දෙනෙක් ඉන්නවා. උන්ගේ ලයිස්තුවේ උඩින්ම ඉන්න එකෙක් තමයි ඔය අස්වර් කාරයා
  8. S

    මෙන්න බංගලි හාමුදුරුවරු ලංකාවේ කරන ඒවා

    මාත් උදේ දැක්කා www.thegossiplanka.com එකේ තිබිලා
  9. S

    පස්ස පැත්තනේ ගල් ආවා

    බොහොම ස්තුතියි දන්න දෙයක් කියලා දුන්නට. බොහොම ස්තුතියි.
  10. S

    පස්ස පැත්තනේ ගල් ආවා

    නෑ. පස්ස පැත්තෙන්.
  11. S

    පස්ස පැත්තනේ ගල් ආවා

    # Kosalamail ඇයි උබට චු,පඩ, කක්කා යන්නේ නැද්ද?
  12. S

    පස්ස පැත්තනේ ගල් ආවා

    # gepa මනුස්සයෙක් ලෙඩක් ගැන ඇහැව්වම ගොන් කතා කියන්න එපා බං. උබලා මිනිස්සුද?
  13. S

    පස්ස පැත්තනේ ගල් ආවා

    පස්ස පැත්තනේ ගල් ආවා මං එළකිරි එකේ දාන පළමු ත්‍රෙඩ් එක තමයි මේක. මං දැන් ටොයිලට් එකට ගිහිං මළපහ කරලා සෝදා ගනිද්දී මොකක්ද ගල් කැටයක් වගේ දෙයක් අතට අහුඋනා. බලද්දී පොඩි ගල් කැටයක්. මම ඔය පින්තුරයක් දාලා තියෙන්නේ එකේ. පෑන් කිලිප් එකක් ලගින් තියලා තියෙන්නේ ගල් කැටේ සයිස් එක ගැන හිතා ගන්න. මේ...