මම දන්නා විදියටනම් ක්‍රිස්තියානි සහ රෝමානු කතොලික.
ක්‍රිස්තියානි - ජේසුස් වහන්සේගේ හෝ මොනයම් ආකාරයක හෝ පිළිම වන්දනා කිරීමක් හෝ ළඟ තබා ගැනීමක් නැත.ඔවුන්ගේ බයබලය ටිකක් වෙනස් කතෝලික එකට වඩා. මුලින්ම තිබුනේ
ක්‍රිස්තියානි ආගමයි.පස්සේ ඒක රෝමානු කතොලික,Anglicant,Adamites, ...වගේ වෙනත් ආගම් වලට කැඩිලා...