ග්‍රැෆික් ඩිසයින් වැඩ්ඩෝ එන්නෝ
මචන්ලා දෙයක් දැනගන්න ඕන හෙල්ප් එකක් දෙන්නෝ
පොඩි වැඩක් තියනවා මේ පහල තියනවා වගේ Catalog එකක් හදන්න ඇවිත් තියනවා මචන්. මේකට කියක් කියන්නද කියල මට හෙල්ප් එකක් දියල්ල.
Size A4, පිටු 52ක්, ෆොටෝස් තියනවා මචන් 365ක් ඔක්කොම මේ වගේ Cutout කරලා තමා දාන්න ඕන. කියක්...