ග්‍රැෆික් ඩිසයින් වැඩ්ඩෝ එන්නෝ

shami Aaron

Junior member
  • Nov 1, 2013
    190
    13
    18
    ග්‍රැෆික් ඩිසයින් වැඩ්ඩෝ එන්නෝ

    මචන්ලා දෙයක් දැනගන්න ඕන හෙල්ප් එකක් දෙන්නෝ

    පොඩි වැඩක් තියනවා මේ පහල තියනවා වගේ Catalog එකක් හදන්න ඇවිත් තියනවා මචන්. මේකට කියක් කියන්නද කියල මට හෙල්ප් එකක් දියල්ල.

    Size A4, පිටු 52ක්, ෆොටෝස් තියනවා මචන් 365ක් ඔක්කොම මේ වගේ Cutout කරලා තමා දාන්න ඕන. කියක් කියන්න මචන් මම කලින් මේ වගේ Catalog එකක් කරලා නැ මචන්.

    ආ තව එකක් මේ හැම ෆොටෝ එකකටම ලෝගෝ එක ඉන්සර්ට් වෙන්න ඕන watermark එඑකක් විදියට

    Vehicle-Hoses-Catalog.jpg
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ගාන මෙතකැයි කියන්න බැ ඉතින්, උබේ ඩිසයින් ලේ අවුට් එක බලුවොත්නම් වටිනාකමක් කියන්න පුළුවන්. අනික ලෝකල් එකක්ද ඉන්ටර්නැෂනල් එකක්ද කියල දන්නෙත් නැ නේ. හැබැයි ඕකට ඕනේ පොයින්ට්ස් ටික කියන්නම්

    1. කවර් එකට අනික් පේජස් වලට වඩා ගානක් ගන්නවා මොකද මුළු පොතේ සරන්ශයම ලස්සනට පෙන්නන්නේ ඕකෙන්.
    2. ඉමජස් 365 බැක්ග්‍රවුන්ඩ් රිමු කරනවානම් එකටත් වෙනම ගානක් හිතන්න. වටෙර්මාර්ක් එකනම් ලොකු දෙයක් නෙවෙ
    3. මිට අමතරව පේජ් එකකට සාමාන්‍යයෙන් ගන්න ගානෙන් වැඩි කරලා ඕනේ නම් ඩිස්කවුන්ට් එකක් දෙන්න.

    මේ මන් කිවේ උබටම ගාන හදාගන්න විදියක්. ඔය තරම් වැඩ ගොඩක් කරන්න මන් නම්ක පත ගානක් ගන්නවා සිරා ඔර්ඩර් එක අවේ නැතත් දුකක් නැ . මොකද පේජස් ඔක්කොම හදල දුන්නම ඔය යකා චෙන්ජස් දුන්නොත් ආයේ පේජ් 300ම එකින් එක චේන්ජ් කරන්න වෙනවනේ. AI හරි iD තමයි හොද, ඕක හෙන වාතයක් ලේසියි වගේ පෙනුනට, මුළු බුක් එකේම ෆොන්ට් ලේ අවුට් එක විදියට තියෙන්න ඕනේ. ඉස්සල්ල ටෙම්ප්ලේට් එකක් හදන් පොරත් එක්ක ලේ අවුට් එක කතා කරගන්න.
     
    thank machan metika watinawa hodatama ela machan mama pm ekak danna balapan machan
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    සිරාවටම වාත කේස් එකක් උබට වැඩ ඉගෙන ගන්න වගේ නම් අරන් නෝමල් ගානකට කරපන්...නැත්නන් හිතන් ඉන්නවට වඩා ලොකු ගානක් කියපන් ආවොත් ආවා ගියොත් ගියා....
    පාඩුයි ඔිවා කුරුටු ගාගා ඉන්න ගියාම
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    local nam page ekakta 500k wath nathiwa wedak ne. seratama kalin 1 page ekak ok karan idapan, aye design eka kisima hethuwakata chang ekaran ne kiyala. nathnam heduwata passo hikei. 500x50 = 25000

    international wedak nam ithin page ekakata awama 10$ wath kiyanna ona 10x50 = 500$ loku company ekak arenna ithin lesiyen kemathi wen ne oya ganan keewath. ekko background removing walata wenama ganna ona