Recent content by Shamil Max

  1. Shamil Max

    AC එකකට එන Current Bill එක

    මගේ තියෙන්නේ LG DUAL INVERTER 12,000BTU එකක්. අරන් දැන් අවුරුද්දක් වගේ. එකෙත් ඔය වගේ තමා. ආපු බිල් එකට වැඩිපුර 2500i 3500i අතර ගානක් වැඩිවෙනවා. හැබැයි ඉතින් දැනෙන සනීපෙ :D
  2. Shamil Max

    කසාද බැන්දේ අපරාදේ කියලා හිතෙන අය කවුද ?

    මේ තියෙන්නේ . ඕක තමා ඇත්ත කතාව. :love::love:
  3. Shamil Max

    Pulsar NS 160 vs Gixxer 155

    Gixxer එක හොඳයි . අවුලකට මටනම් දැනිල තියෙනේ දුර යද්දී පස්ස ටිකක් රිදෙනවා.
  4. Shamil Max

    AC එකකට එන Current Bill එක

    Mage tiyenne lg dual inverter 12,000 ekak. Ra 9 idan ude 8 wenakan ekenam unit 2k yanawa aniwa. Samahara welawata 3kut yanawa.
  5. Shamil Max

    Toyota Vitz vs Toyota Passo Moda?

    Vitz eke design eka lassanai . Habai gana dan passo ekata wada godak wadi.
  6. Shamil Max

    කෙල්ල එක්ක sex කරද්දී ඉක්මනට යනවා?

    Condom ekak use karanna. Tiyenawa gel ekat ekka ena ewa
  7. Shamil Max

    වාහන ගන්න ඉන්න කට්ටිය හොදට හොයල බලල ගන්න

    Ambo . Dan godakma owa tama enne. Hodatama balala ganna ona.
  8. Shamil Max

    EPOXY PAINTS FOR HOME

    :)
  9. Shamil Max

    EPOXY PAINTS FOR HOME

    මචන්ලා , ගෙදරක කුස්සියට ගාන්න EPOXY FLOOR PAINTS හොඳද ? Health Issues එනවා කියනවා නේද ?
  10. Shamil Max

    Daihatsu Mira ES 2015-2018 (Sinhala) review by ElaKiri.com

    Mira එක දැන් ගෙන්නන්නේ නැ කියල කියන්නේ ඇත්තද . Resale Value එකක් නැද්ද :shocked::shocked:
  11. Shamil Max

    Bye KM player

  12. Shamil Max

    Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

    දවසට 25ක් වගේ . Colombo area . aniwaryen අවුරුදු 2ක් වත් Use කරලා තමා විකුනන්නේ . මේ 2 malaysian හන්ද Market අඩුයි නේද Toyota වඩා .:eek:
  13. Shamil Max

    Toyota Vitz (Yaris) Sinhala Review by ElaKiri.com

    කියපල්ලකෝ Vitz / Peraduo Bezza / Baleno / Toyota Tank ඔය සෙට් එකෙන් Family වාහනයකට හොඳ මොකක්ද ? ලෙඩ අඩු maintainance adu . ලංකාවේ පාවිච්චියට සුදුසුම වාහනේ . ගෙවන ගානට වටින්නේ මොකක්ද ?:confused::confused::confused: