Recent content by shaminda peiris

  1. shaminda peiris

    බයික් ටයර්

    වට් අබවුට් ඩන්ලොප්,යකොහම?
  2. shaminda peiris

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කුක්කු කූක් කූක් කූක් කුක් කුක් කුක්කු කූක් කුක්
  3. shaminda peiris

    1.2-මම ජේවීපී ,ඒක මට ආඩම්බරයක්

    වැරදියිනේ වැරදියිනේ. වැරදිකරන අය තමයි අපරාධ( හොරකම්,මැරකම්,වංචා,දූශන) කරන්නෙ.ඒවට උදව් කරන අය,ඒවා හංගන අය තමා කප්පම්,අල්ලස් ගන්නෙ.
  4. shaminda peiris

    1.2-මම ජේවීපී ,ඒක මට ආඩම්බරයක්

    ප්‍රශ්නෙට උත්තරේ හරි සරලයි.වැඩ කරන මිනිස්සු අතින් තමා අතපසුවීම් වැරදි අඩුපාඩු වෙන්නෙ.මොකුත් නොකර නිකං ඉන්න උන් අතින් ඒවා වෙන්නෙ නෑ.
  5. shaminda peiris

    රස්සාවේ දුක සතුට (කොරෝනා සමඟින්)

    මොකක් හරි වෙන දෙයක් බලන්න ඕනි බන්.
  6. shaminda peiris

    හාල් වලට පාලන මිලක් ...!!!

    සුනෙත් සර් අලුතින් මොකුත් ලීක්කරගත්තේ නැද්ද
  7. shaminda peiris

    elakiri පොහොට්ටු ගණිකාවන් ලැයිස්තුව මෙන්න2020 ....

    එතකොට ත්‍රෙඩ් එක දැම්මේ බඩු ටික ඩීල් කරන පිම්පියාද?
  8. shaminda peiris

    මා බම්ප් කල වටිනා ත්‍රෙඩ්

    මමත් ඔය දාලා තියෙන පෝස්ට් 36000ක් 30000ක් විතර ත්‍රෙඩ් බම්ප් කරපුවාම තමා:yes::yes:
  9. shaminda peiris

    රස්සාවේ දුක සතුට (කොරෝනා සමඟින්)

    කන්ස්ට්‍රක්ශන් ගියමාසේ සැලරි එකනම් හම්බුනා.මේ මාසේ කොහොමවෙයිද මන්දා. කොහොමත් අවුරුද්දක්වත් යනකම් වැලේ වැල් නැතිවෙන සීන් එකක් තියෙන්නෙ.
  10. shaminda peiris

    Hotel rent help-corona

    දැනට ඒකෙන් කපාගන්න කියන්න.මේක ඉවරවෙච්ච ගමන් ඕක රූම්ස් වලට හරි දෙන්න.
  11. shaminda peiris

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නෝ චිකන්ස්.එග් ඔන්ලි.
  12. shaminda peiris

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ආහ් මාමේ.
  13. shaminda peiris

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    පට්ට පට පට. ඕකෙ පස්සෙ ලැගේජ් එක ගලවලා පොඩි ලැගේජ් එකක් හයිකරගන්න.ක්‍රෑශ් බාර් නම් ඕනි නෑ බන්.
  14. shaminda peiris

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අප්පට යකෝ බෙන්ලියක් ගෙනාවද..කීයක් උනාද? මගේ වොල්ටියත් දුන්නා.cg125 එකක් ගන්නයි කියලා හිත හිත ඉන්නෙ
  15. shaminda peiris

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කෝ ෆොටෝවක් දාපන්බලන්න