job නැත්තේ නැ. එත් අඩුයි ලංකාවේ කට්ටිය වැඩි නිසා salary අඩුයි. Sanken basic එක පටන් ගන්නේ. 24000 න්. 5000 allowance. OT වලින් තමා ඉතුරු ටික. අ range එකේ company වලින් එහෙම තමා average. Consultant කෙනෙක් ළඟ නම් ඊට අඩුයි. පොඩි company වල එක අඩු වැඩි වෙන්න පුළුවන්. HND නම් ICBT or CSCT shape ...