Recent content by Shan101

  1. S

    Dongel එකක් ගන්න හොද කොහෙද ?

    එල Huawei එකක් අරන් බලනවා එහෙනම්. Huawei Service Center වල Dongle තියෙනවද බන් නැත්තම් Phone විතරද ?
  2. S

    Mcash කරන්නේ Dialog එකෙන් ද

    ඒ උනාට බන් Mcash , Ezcash Custermer Care No දෙකම එකයි නේ 7111 Answer කරන්නේ Dialog එකෙන් ?
  3. S

    Mcash කරන්නේ Dialog එකෙන් ද

    Mcash කරන්නේ Dialog එකෙන් ද Mcash Mobitel එකේ උනාට ඒක කරනෙන් Dialog එකෙන් ද ? Mcash Custermer No එකත් 7111 නේ Ez Cash No එකත් 7111 එතකොට Mcash කරන්නේ Dialog එකෙන් නේද
  4. S

    Dongel එකක් ගන්න හොද කොහෙද ?

    හැමෝම huwawei හොදයි කියනවා මමනම් මෙචර කාලයක් Use කලේ ZTE එකක්. මෙතනට Siganl කණු එකයි තියෙන්නේ. ඒක නිසා මට හිතන්නේ huwawei එකක් ගත්තොත් Siganl නැති වෙයි කියලා එහෙම වෙන්න පුළුවන් ද ? නැත්තම් දෙකම එකම විදියද ?
  5. S

    Dongel එකක් ගන්න හොද කොහෙද ?

    අදම ගන්න ඕනේ බන් Ebay එක පරක්කු වෙයි නේ
  6. S

    Dongel එකක් ගන්න හොද කොහෙද ?

    Dongel එකක් ගන්න හොද කොහෙද ? 4G , 3G Dongle එකක් ගන්න ඕනේ කොහෙද හොද ? වොරන්ටි දෙන තැනක් වෙන්න ඕනේ Dialog , Mobitel , Singer , Abans , වගේ තැන් වලින් හොද කොහෙද ? මම දැන් Use කරන 3G Dongel එක ගත්තේ Mobitel එකෙන් අවු 5 විතර පැය 24ම වැඩ. Unlock එකක්. මම ඊයේ Mobitel ඒකට කතා කරලා ඇහුවා ම කිව්වා...