Recent content by shan4max

  1. S

    සිනමාවේ ආරක්ෂාව - ෆිල්ම් එකක් තියෙටර් එකක පෙන්වද්දි ඒ ෆිල්ම් එකේ ආරක්ෂාව සහතික කරන ආකාරය.

    ගජමෑන් ගියේ DCP තමයි. 3D පෙන්නන නිසා ඇස් දෙක වෙන වෙනම DCP එකක ගහලා යවලා තියන්නේ.
  2. S

    මහණෙනි,මේ ශරීරය අසූචි පුරවපු මල්ලක් වගේ

    වැරදි අදහසක්. මේකෙන් වෙන්නේ තමන්ගේ හා අනුන්ගේ ඇඟ ගැන තියෙන ඇල්ම අඩුවෙන එක. නිවන් දකින්නට නිවනට ආසාවක් තියෙන්න ඕන. ඉතින් ඒකත් ආසාවක්නේ කියලා මුලින්ම ඒක අතැරලා නිවන් දකින්න හැකියාවක් නෑ. ධර්මයට ආසාවක් ඇතුව තමා ධර්මය පරිහරණය කරන්නේ. ඊට පස්සේ ඒකත් අතැරලා දානවා. නමුත් එතනය යන්න නම් අර කියන ආසාව ඕන...
  3. S

    මොනවාද බන් බයිබලේ හදාරන්න තියෙන්නේ.....?

    ඔය මනස හදවත තුළ පවතිනවාය කියන එක රේරුකානේ හමුදුරුවොන්ගේ "පටිච්චසමුද්පාද විවරණය" කියන පොතෙත් තියෙනවා. මම පෞද්ගලිකව හිතන්නේ ඒක ඇත්තක් සහ මනස මොළෙන් වෙනස් වූ දෙයක් කියලා. භෞතික රූපකායකින් මනස විග්‍රහ කරලා නැත්තේත් ඒක පංචේන්ද්‍රිය ගොචර නොවන නිසා වෙන්න ඇති. නූලේ ප්‍රශ්නෙට යනවා නම් කතෘතුමා මුලින්ම...
  4. S

    ආශාවින්දිගේ අලුත්ම එක පට්ට

    ඔයා බඳින්න නම් එපා පුතී ..! :ROFLMAO::ROFLMAO:
  5. S

    මූ කොහේ ඉන්න එකෙක්ද බං?

    මේ ගූගල් ඇනලිටික්ස් නේද? ඌට තැන හොයාගන්න බැරිවුනාම පෙන්නන තැනද කොහෙද බන්. අපේ එවාවලත් ඔය තැන එනවා.
  6. S

    රෝහිත රාජපක්ෂ ගත්තා කියන කෝටි 30 විලා එක

    එකනේ බන්. තැන නම් ගණන් ඇති ලෑන්ඩ් වැලියු එක. ඒත් ගෙදර නම් ඉතින් එච්චර ලකයක් නෑ වගේ. කෝටි 30ක් කියන්නේ යකො දවසට ලක්සේ ගානේ වියදම් කරත් අවුරුදු 8ක් 9ක් යනවා ඉවර වෙන්න.
  7. S

    Online order ( Liquor )

    කොහෙද කැන්සල් කියලා තියන්නේ? කිසිම නිව්ස් සයිට් එකක නෑනේ? හැබැයි තාම ඔන්ලයින් සයිට්වලත් නෑ. කීල්ස්, ආර්පිකෝ, ලාෆ් එකකවත් නෑ. සිලොන් ස්පිරිට් එකෙත් නෑ වයින්වර්ල්ඩ් එකේත් නෑ.
  8. S

    රාජගිරිය බත්තරමුල්ල පැත්තේ ලොකු සද්දය&

    People nearby saying it can be a transformer. Nothing serious I guess.
  9. S

    රාජගිරිය බත්තරමුල්ල පැත්තේ ලොකු සද්දය&

    රාජගිරිය බත්තරමුල්ල පැත්තේ ලොකු සද්දය& අද උදේ දැන් පැය 1-2ට කලින් බත්තරමුල්ල පැත්තෙන් ලොකු සද්දයක් ආවද ඒ පැත්තේ ඉන්න උන්ට? මාව නින්දෙන් නැගිටුනා ඒ සද්දෙට. ලොකු සීන් එකක්ද නැත්තන් ටිකක් දුරින් වාහනේක ටයර් එකක් පුපුරලද දන්නේ නෑ
  10. S

    Regular Expression දන්නා කවුරුහරි ඉන්නවද?

    / *(wget){1}(%20| ){1}(http:\/\/){1}/gi
  11. S

    doca ලව අල්ලන්න හදන්නේ

    අපේ කිව්වේ? උඹ වෙන කොහෙහරි රටකද ඉන්නේ? අපේ ඇයෝ නම් පොඩ්ඩක් වෙනස්. මොනවාවුනත් පිටිකිරි විකුණන උනුත් ජිවත්වෙන්න එපැයි කියලා හරි අනුකම්පාවයි
  12. S

    meke inna kella kavda? sexy baduvak ban.

    https://www.facebook.com/MissWorldSriLanka2016/
  13. S

    India high speed train breaks down on first trip

    ඒක හරිම කුරිරු සතුටක් නේද? ;) මොනවාවුනත් උන් දියුණු වෙනවා. අපිට *ක වෙනවා