වයින් - බියර් බලපත්‍ර ලිහිල් කිරීමේ සූදානමක්
efFSAyasGgQ
වයින් සහ බියර් අලෙවිය සඳහා වන බලපත්‍රය ලිහිල් කිරීමට රජය බලාපොරොත්තු වන බව සංචාරක සංවර්ධන හා ක්‍රිස්‌තියානි ආගමික කටයුතු ඇමැති ජෝන් අමරතුංග මහතා ඊයේ (22 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
මෙවර අයවැයේ ඒ පිළිබඳ ආණ්‌ඩුවේ තීරණය ඉදිරිපත්...