ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද විදුලි සංදේශ උපකරණ (සිම්පතක් සමඟ ක්‍රියාත්මක වන) පමණක් මිලදී ගැනීමට මහජනයාවෙත නැවත දැනුම් දී තිබෙනවා.
එමෙන්ම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද විකුණුම් බලපත්‍රයක් ඇති වෙළෙඳුන්ගෙන් පමණක් සේවාවන් ලබා...