අන්තර්ජාලයෙන් මුදල් සෙවීම....

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    අන්තර්ජාලයෙන් මුදල් සෙවීම....

    අන්තර් ජාලයෙන් මුදල් සොයන්න දක්ෂයන් කෝටිපතියන් වී ඇති බව අන්තර්ජාලය ඔස්සේම අපට අසන්නට ලැබේ. අන්තර්ජාලයේ ව්‍යක්ත උදවිය යම් යම් ක්‍රමවේද මගින් මුදල් උපයාගන්නා බව සැබැවි. නමුත් සාමාන්‍ය පරිශීලකයන්ට අමතර ආදායමක් උපයාගත හැකි ටයිපින් හෝ වෙනත් ක්‍රමවේදයක් ගැන වඩාත් විශ්වාස කළ යුතු නැති බව අත්දැකීමෙන්ම දනී. යමෙක් තමා ඩොලරයක් හෝ උපයාගත්තා නම්, එම මුදල ලංකාවට ගෙන්වා ගත්තා නම් එම ක්‍රමවේදය අනික් අය හා බෙදාගන්නට සූදානම් නැති බව තහවුරුයි.
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    දන්න අය කියලා දෙන්නේ නෑ :(
    කියලා දුන්නත් දෙන්නේ භාගෙට
    තමන්ට වඩා ඉස්සරහට යයි කියලා භයයි
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    NO- Name supe මෑන් මචං. කිසිම ලෝබ කමක් නැතිව කියලා දුන්නා ගොඩක් දේවල්
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    එතකොට ඔය කියන දක්ශයින් ඒවා ඉගෙනගත්තෙ එයාලගෙ උත්සාහයෙන් වෙන්න ඕනිනෙ......ටිකක් මහන්සි වෙලා උනන්දුවෙන් ඉගෙනගනින්..හැම එකාම හැමදේම කියලා දෙනකල් උඩ බලාගෙන ඉන්නෙ නැතුව..
     
    • Like
    Reactions: barath dpriye

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    කියල දීපල්ලා අපිට...:sorry:

    එතකොට ඔය කියන දක්ශයින් ඒවා ඉගෙනගත්තෙ එයාලගෙ උත්සාහයෙන් වෙන්න ඕනිනෙ......ටිකක් මහන්සි වෙලා උනන්දුවෙන් ඉගෙනගනින්..හැම එකාම හැමදේම කියලා දෙනකල් උඩ බලාගෙන ඉන්නෙ නැතුව..

    Bump
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    beda ganne nathi eka neme prashne ova bedagaththama wena un kiyana kathawalui thiyana was dosui thama prashne :rolleyes:
    dan balahan forex ehema hariyata karagena yana untath hariyata karanna denne nehe
    nodanna kanahilu rupiyal 10000k loss una gaman adagena gihin policiyata complain karanawa. anthimedi hariyata karan yana ekata yana enaman nathi wenawa
    thamnta uthsahayai unanduwai thiyenawanan one de athata hambenakan kata aran inne nathuwa one de passen yana eka thama karanna one
     
    • Like
    Reactions: barath dpriye

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    අන්තර්ජාලයෙන් මුදල් හොයන්න බෑලු බන්ස්

    ඇත්ත ඒක නෙමේ. ඇත්තටම හොයන්න පුළුවන්. රෙපක් එහෙම ගහලා වරෙන් ඉන්බොක්ස් ඕනේ උන්
    ජය වේවා..!
     
    Last edited:

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ඉස්සර iplus බ්ලොග් කියල එක්ක් තිබ්න 2012 විතර. ඌ විතරයි ඒ දවස් වල fiverr එක ගැන එහෙම කිව්වෙ. මටනම් හිතෙන්නෙ මේ යුගයෙ 8-5 රස්සාවකට හිර වෙන එක මෝඩ වැඩක්.
    ඒත් ඉතින් ඔෆිස් ජොබ් වල ආතල් එක මේකෙ නෑ.

    දැන් පටන් ගන්නවනම් මම හිතන්නෙ හොදම දේ Youtube කරන එක.
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    එතකොට ඔය කියන දක්ශයින් ඒවා ඉගෙනගත්තෙ එයාලගෙ උත්සාහයෙන් වෙන්න ඕනිනෙ......ටිකක් මහන්සි වෙලා උනන්දුවෙන් ඉගෙනගනින්..හැම එකාම හැමදේම කියලා දෙනකල් උඩ බලාගෙන ඉන්නෙ නැතුව..
    :yes::yes: