2009 ඉදන් ත්‍රේඩ්ස් වලට රෙප්ල්ය් කරන්න හෑදුවට බෑරි උනා.ඒත් රොබෙර්ට් අය්යාගේ ත්‍රේඩ් එක හුගක් හොද නිසා (රොබා අය්යාගෙ ඈඩ්වයිස් මත:cool: ) අද ඉදලා රෙප්ලය් කරන්න පටන් ගන්නවා.මුලින්ම රොබා අය්යටත්, priyankarascorpio සහොදරයටත්,121221 සහොදරයටත් තමන්ගෙ අත්දෑකීම් බෙදා ගත්ත සහොදරයන්ටත් ස්තූති කියලා...