ආ මෙන්න කියලා දුව දෙයිද බන්😆😆
තාම ගෙදරින් එන External forces බලපෑමවත් නවත්වගන්න බැරි උනා නේද මාමේ @Damith Kariyawasam
------ Post added on 1734066113
මාමේ ඔය බොරු රහත්කම පැත්තකින් තියලා මේ අවුරුද්දෙ ඉදන්වත් ණය ගෙවන්න ප්‍රොපොසල් එකක් හදන්න. කාල රාමුව ණය ගෙවන විදිහ ඒවට ක්‍රම සඳහන් කරන්න.
------...