Recent content by shanxz

  1. S

    කතා කරන්න

    කොහොමද හම්බෙන්නෙ බං.කොහෙද ඉන්නෙ?
  2. S

    කතා කරන්න

    මචන් මට වයස 20. මට කාත් එක්ක හරි කතා කරද්දි හරියට කතා කරගන්න බැනේ.මට මුන බලාගෙන කෙලින් කතා කරන්න අමාරැයි.කතා කරත් මට ඕන දේ කියන්න බැ.වචන හරියට එන්නැ.එකපාරටම මුනට හම්බවෙන කෙනෙක් එක්ක හරියට කතා කරගන්න බැ.සබකොලයක් වගෙත් එනව බං.යාලුවො එක්ක උනත් එකපාර හරියට කතාවට යන්න බැ.ටිකක් වෙලා ගියාට පස්සෙ තමයි...