කතා කරන්න

shanxz

Member
Dec 25, 2016
2
1
0
මචන් මට වයස 20. මට කාත් එක්ක හරි කතා කරද්දි හරියට කතා කරගන්න බැනේ.මට මුන බලාගෙන කෙලින් කතා කරන්න අමාරැයි.කතා කරත් මට ඕන දේ කියන්න බැ.වචන හරියට එන්නැ.එකපාරටම මුනට හම්බවෙන කෙනෙක් එක්ක හරියට කතා කරගන්න බැ.සබකොලයක් වගෙත් එනව බං.යාලුවො එක්ක උනත් එකපාර හරියට කතාවට යන්න බැ.ටිකක් වෙලා ගියාට පස්සෙ තමයි කතා කරගන්ඩ පුලුවන.මගෙ commiunication skill එක වර්ධනය කරගන්ඩ පුලුවන් කරමයක් කිහන්කො මෙහෙම ගියොත් ඉස්සරහදි හෙන අමාරැවක වැටනව මිනිහෙක් එක්ක හරියට කතා කරගන්ඩ බැරැව:( මම වැඩිය තනියම ඉන්න කැමති dial එකක්
 
  • Like
Reactions: @119

sudu23

Well-known member
  • May 6, 2015
    8,161
    1,298
    113
    ගඟ ළඟ
    ඕකට බං අර ඉන්නේ පවුර්ෂ වර්ධන අයෙයක්ලාගෙන් උපදෙස් ගන්න ..නැත්නම් ඔය තියෙන බය ..සැකය නැති කරගන්න
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මානසික වයිද්‍ය්වරයෙක් හම්බවෙලා උපදෙස් ගනින් .(ඕක ලෙඩක් නෙමේ එත් උපදෙස් අවශ්‍යයි )
     
    shanxz

    Member
    Dec 25, 2016
    2
    1
    0
    මරුසිරා;21061678 said:
    මානසික වයිද්‍ය්වරයෙක් හම්බවෙලා උපදෙස් ගනින් .(ඕක ලෙඩක් නෙමේ එත් උපදෙස් අවශ්‍යයි )

    කොහොමද හම්බෙන්නෙ බං.කොහෙද ඉන්නෙ?
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    2chhs7.jpg
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,718
    113
    Uba mata penne tikak ooni nati eewa krna ekek wagee nathnm moko me rathu wela inne 😂😂 kathaa karanna bari unata kuppa wada nam karanwa wagee penne
     
    කොහොමද හම්බෙන්නෙ බං.කොහෙද ඉන්නෙ?
    ඔය තත්වෙන් ඔයාට බටහිර ක්‍රමයට ගොඩ යන්න අඩුම තරමින් අවුරුද්දක් වත් යයි - සිංහල වෙද මහත්තයෙක්ට ඔයාව මාස 3න් ගොඩ දාන්න පුළුවනි. ඔයාටත් තියෙන්නෙ බඩේ ගිණියම හේතුවෙන් සන්නිවේදන පද්ධතිය ආශ්‍රිත නිල හිරවීම. ඒක තමා ඔයාගෙ ලෙඩේට මුල් වෙන හේතුව. ඔයා බටහිර ප්‍රතිකාර අරගෙන හොඳ වෙලා - ඊට පස්සෙ ඒවා නවත්තලා මාස 3ක් ගිය හැටියෙ ආයෙ ඔය ලෙඩේ මතු වෙනවා , හෝ වෙන ලෙඩක් එනවා :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඉදිරියේ රාළ;21063270 said:
    ඔය තත්වෙන් ඔයාට බටහිර ක්‍රමයට ගොඩ යන්න අඩුම තරමින් අවුරුද්දක් වත් යයි - සිංහල වෙද මහත්තයෙක්ට ඔයාව මාස 3න් ගොඩ දාන්න පුළුවනි. ඔයාටත් තියෙන්නෙ බඩේ ගිණියම හේතුවෙන් සන්නිවේදන පද්ධතිය ආශ්‍රිත නිල හිරවීම. ඒක තමා ඔයාගෙ ලෙඩේට මුල් වෙන හේතුව. ඔයා බටහිර ප්‍රතිකාර අරගෙන හොඳ වෙලා - ඊට පස්සෙ ඒවා නවත්තලා මාස 3ක් ගිය හැටියෙ ආයෙ ඔය ලෙඩේ මතු වෙනවා , හෝ වෙන ලෙඩක් එනවා :yes:

    උබට තියෙන්නෙ මානසික රෝගයක් ද ?
    නැත්තම් සිංහල වෙදකම විහින් හෑල්ලුවට ලක්කරල ආතල් එකක් ගන්නවද ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,804
    30,919

    අර පාංකුඩු බෙහෙත හදන්න දිය තිප්පිලි ඕනමද රාළෙ???
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ඉදිරියේ රාළ;21063270 said:
    ඔය තත්වෙන් ඔයාට බටහිර ක්‍රමයට ගොඩ යන්න අඩුම තරමින් අවුරුද්දක් වත් යයි - සිංහල වෙද මහත්තයෙක්ට ඔයාව මාස 3න් ගොඩ දාන්න පුළුවනි. ඔයාටත් තියෙන්නෙ බඩේ ගිණියම හේතුවෙන් සන්නිවේදන පද්ධතිය ආශ්‍රිත නිල හිරවීම. ඒක තමා ඔයාගෙ ලෙඩේට මුල් වෙන හේතුව. ඔයා බටහිර ප්‍රතිකාර අරගෙන හොඳ වෙලා - ඊට පස්සෙ ඒවා නවත්තලා මාස 3ක් ගිය හැටියෙ ආයෙ ඔය ලෙඩේ මතු වෙනවා , හෝ වෙන ලෙඩක් එනවා :yes:

    මට ඔයාගෙ post එක දැක්කම හිනා ගියා. ජෝක් එකක් කරනවද කියලත් හිතෙනව යකෝ. පැරඩි account එකක්ද මන්දා :D
     
    උබට තියෙන්නෙ මානසික රෝගයක් ද ?
    නැත්තම් සිංහල වෙදකම විහින් හෑල්ලුවට ලක්කරල ආතල් එකක් ගන්නවද ?
    නෑ උඹට සුද්දා උගෙ ළදරු විද්‍යාවෙන් උඹේ මොළේ හොදවලා සිහි විකල් කරලා මංමුලා කරවලා අන්දවලා උඹව පිස්සු වට්ටලා තියෙන වග උඹවත් දන්නෙ නෑ. :yes:
    අර පාංකුඩු බෙහෙත හදන්න දිය තිප්පිලි ඕනමද රාළෙ???
    අත්‍යාවශ්‍ය නෑ , නමුත් දිය තිප්පිලි ඔය බේතට සුපිරි උත්ප්‍රේරකයක්.
    මට ඔයාගෙ post එක දැක්කම හිනා ගියා. ජෝක් එකක් කරනවද කියලත් හිතෙනව යකෝ. පැරඩි account එකක්ද මන්දා :D
    උඹනේ යකෝ ජෝක් කරන්නෙ හරි හැටි හේතු කියන්නෙ නැතුව. හේතු නැතුව කියන බයිලා තමා ජෝක්. :yes: