එහෙම උනොත් ජවිපෙ අනිවාර්යෙන් නාගට සපෝට් කරනව. යූ එන් පී එක ගැන පැහැදීමක් නැති උනත් උන්ට තාමත් ලොකු ඡන්ද ප්‍රතිෂතයක් තියනව. ඒක හින්ද යූ එන් පී එකත් ඒ දාන අපේක්ෂකයට සපෝට් කරන්න ඕන. සුලු ජාතික ඡන්ද කොහොමත් යූ එන් පී එකත් එක්කනෙ. එහෙම කරොත් බයියන්ව පරද්දන එක ගේමක් නෑ. මොනදේ කරත් රාජපක්ෂලට බලේට එන්න...