මචන් කිසිම දෙකට දුක් වෙන්න එපා..කෙල්ලො ඔහොම තාමා බන්.උන්ට හිතක් පපුවක් කියලා එකක් නැනැ බන්.උබ ඔවට දුක් වෙන්න එපා..සතුටු වෙන්න ඔය වගෙ කෙල්ලෙක් උබෙ ජීවිතෙන් අයින් උනා කියලා හිතලා..උබට සිරා ආදරෙ කරන කෙල්ලෙක් උබ ගාවටම එයි ..උබව දාලා ගිය කෙල්ලත් කවදා හරි විදවයි..එක අනිවා වෙනවා..තව එකක් මචන් මෙ දෙවල්...