You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ඒකට තමා බයික් පදින්න ලයිසන්ස් දෙද්දී ශ්‍රේණිගත ක්‍රමයකට ලයිසන්ස් දෙන්න කියල ඉල්ලන්නේ. 18 පැනපු ගමන් 1000cc බයික් පදින්න බෑ කාටවත් එහෙම...
-
100cc වත් පදින්න ඉඩ නැති රටේ 1000cc පැදල මිනීමරන පගයලගෙ ඇට තලන්න ඕන.
-
Umbata bike padinna ba neda? 1000cc bike ekaka handling/cornering kochchara lesida? safe da?
-
නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කියන්නේ ඕකටනේ. කිසිම ප්‍රායෝගික හේතුවක් නෙමෙයිනේ ඔහොම බයික් තහනම් කරන්න. එහෙම බැලුවත් අධිබලැති රෝද හතරේ...