පයිය කොට ලපයගෙ ආන්ඩුවෙනුත් 1000cc අල්ලයි

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,579
    1
    99,780
    113
    33
    Kalutara
    100cc වත් පදින්න ඉඩ නැති රටේ 1000cc පැදල මිනීමරන පගයලගෙ ඇට තලන්න ඕන.

    නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කියන්නේ ඕකටනේ. කිසිම ප්‍රායෝගික හේතුවක් නෙමෙයිනේ ඔහොම බයික් තහනම් කරන්න. එහෙම බැලුවත් අධිබලැති රෝද හතරේ වාහනත් තියෙන්න ඕන. බයික් විතරක් නෙමෙයි. ඇයි බයික් වලට විතරක් එහෙම නමක් දාන්නේ?
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කියන්නේ ඕකටනේ. කිසිම ප්‍රායෝගික හේතුවක් නෙමෙයිනේ ඔහොම බයික් තහනම් කරන්න. එහෙම බැලුවත් අධිබලැති රෝද හතරේ වාහනත් තියෙන්න ඕන. බයික් විතරක් නෙමෙයි. ඇයි බයික් වලට විතරක් එහෙම නමක් දාන්නේ?

    තහනම් කරල තියෙන්නෙ නිකන් නෙමෙයි ඔය බයික් පදින කුලකයේ හැසිරීම හින්ද තමා ඕව තහනම් කරල තියෙන්නේ. ඕවයින් රෙස් පැදලා හප්පලා මිනීමරන හින්දා. 2000cc කාර් පදින උන්ගේ ඒ හැසිරීම නෑ.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    Horata genapuwa allanna oone Tamai,

    Genna one nam tax gewala aran wara

    Tax gewanna salli nattan indian huchakkuwak padagena hitapiya
     
    • Like
    Reactions: win7dot

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,579
    1
    99,780
    113
    33
    Kalutara
    තහනම් කරල තියෙන්නෙ නිකන් නෙමෙයි ඔය බයික් පදින කුලකයේ හැසිරීම හින්ද තමා ඕව තහනම් කරල තියෙන්නේ. ඕවයින් රෙස් පැදලා හප්පලා මිනීමරන හින්දා. 2000cc කාර් පදින උන්ගේ ඒ හැසිරීම නෑ.

    ඒකට තමා බයික් පදින්න ලයිසන්ස් දෙද්දී ශ්‍රේණිගත ක්‍රමයකට ලයිසන්ස් දෙන්න කියල ඉල්ලන්නේ. 18 පැනපු ගමන් 1000cc බයික් පදින්න බෑ කාටවත් එහෙම ලයිසන්ස් දෙද්දී. beginner level, intermediate level, Full license කියල ලෙවල් තුනකට ඕක කඩල දෙන්නයි ඕන. ලංකාවේ විතරයි 450cc වලට උඩ බයික් පදින්න බෑ කියල නීතියක් තියෙන ලෝකේ එකම රට.

    Horata genapuwa allanna oone Tamai,

    Genna one nam tax gewala aran wara

    Tax gewanna salli nattan indian huchakkuwak padagena hitapiya

    ටැක්ස් ගෙවල ගෙන්නන්න පුළුවන් විදිහට ලංකාවේ නීතියක් නෑනේ. උඹ බිලියනපතියෙක් වුනත්, ටැක්ස් ගෙවන්න කැමති වුනත් උඹට හරි හමන් බයික් එකක් පදින්න පුළුවන් එකම විදිහ ඕක විතරයි.
    ------ Post added on Apr 14, 2026 at 1:59 PM
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,907
    12,243
    113
    Behind u :p
    ඒකට තමා බයික් පදින්න ලයිසන්ස් දෙද්දී ශ්‍රේණිගත ක්‍රමයකට ලයිසන්ස් දෙන්න කියල ඉල්ලන්නේ. 18 පැනපු ගමන් 1000cc බයික් පදින්න බෑ කාටවත් එහෙම ලයිසන්ස් දෙද්දී. beginner level, intermediate level, Full license කියල ලෙවල් තුනකට ඕක කඩල දෙන්නයි ඕන. ලංකාවේ විතරයි 450cc වලට උඩ බයික් පදින්න බෑ කියල නීතියක් තියෙන ලෝකේ එකම රට.

    ටැක්ස් ගෙවල ගෙන්නන්න පුළුවන් විදිහට ලංකාවේ නීතියක් නෑනේ. උඹ බිලියනපතියෙක් වුනත්, ටැක්ස් ගෙවන්න කැමති වුනත් උඹට හරි හමන් බයික් එකක් පදින්න පුළුවන් එකම විදිහ ඕක විතරයි.
    ------ Post added on Apr 14, 2026 at 1:59 PM
    Tax gewala 450cc walin uda bike genna puluwan,
    Register karannat puluwan,
    Habai sports purpose vitarai
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,579
    1
    99,780
    113
    33
    Kalutara
    Tax gewala 450cc walin uda bike genna puluwan,
    Register karannat puluwan,
    Habai sports purpose vitarai

    ඔව්, ට්‍රැක් පදින්න විතරයි. පාරේ පදින්න බෑ. රෙජිස්ටර් කරනවා කියල නම්බර් ප්ලේට් දෙන්නේ නෑ. රේසින් විදිහට විතරයි රෙජිස්ටර් කරන්නේ. මහින්දගේ කාලේ විතරයි high capacity BAM අකුරෙන් රෙජිස්ටර් කරලා පාරෙ පදින්න දුන්නේ.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    100cc වත් පදින්න ඉඩ නැති රටේ 1000cc පැදල මිනීමරන පගයලගෙ ඇට තලන්න ඕන.

    ube logic walin baluwoth, Land cruiser, defender wage loku engine capacity ekak thiyena okkoma vehicles thahanam karanna oni
     
    • Like
    Reactions: Inigo Montoya

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,802
    22,070
    113
    Kaer Morhen
    thewitcher.com
    1st gear එකේ 100ට යන්න පුළුවන් බයික් එකක් අරන් ලංකාවේ පාරේ ගිහින් වැඩක් නෑ නේ. හයිවේ දාන්න දෙනවා නන් කමක් නෑ. Normal පාරේ පදින්න දෙනකොට risk එක වැඩි.

    හොරෙන් ගෙන ඒව කොහොමත් අල්ලනවා. Genuine ගෙනල්ලා පැදගන්න. ඕන තරං එහෙම ඒව තියේ.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,705
    11,720
    113
    tax gewapuwa van eke patawan giyata allanna baha..
    oka 1000cc nisa nemei tax gewala naha, horeng kali set karapuwa.
    1000cc pare padinna baha habai tax gewala genawoth track eke padinna puluwan..

    1st gear එකේ 100ට යන්න පුළුවන් බයික් එකක් අරන් ලංකාවේ පාරේ ගිහින් වැඩක් නෑ නේ. හයිවේ දාන්න දෙනවා නන් කමක් නෑ. Normal පාරේ පදින්න දෙනකොට risk එක වැඩි.
    bike gana nodanna un thama speed ekai gear ekai samani kiyala hithan inne.. :lol:
    oke 1st eke 10kmph yannath puluwan 5th gear eketh 100 yanna puluwan.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,919
    113
    ඒකට තමා බයික් පදින්න ලයිසන්ස් දෙද්දී ශ්‍රේණිගත ක්‍රමයකට ලයිසන්ස් දෙන්න කියල ඉල්ලන්නේ. 18 පැනපු ගමන් 1000cc බයික් පදින්න බෑ කාටවත් එහෙම ලයිසන්ස් දෙද්දී. beginner level, intermediate level, Full license කියල ලෙවල් තුනකට ඕක කඩල දෙන්නයි ඕන. ලංකාවේ විතරයි 450cc වලට උඩ බයික් පදින්න බෑ කියල නීතියක් තියෙන ලෝකේ එකම රට.

    ටැක්ස් ගෙවල ගෙන්නන්න පුළුවන් විදිහට ලංකාවේ නීතියක් නෑනේ. උඹ බිලියනපතියෙක් වුනත්, ටැක්ස් ගෙවන්න කැමති වුනත් උඹට හරි හමන් බයික් එකක් පදින්න පුළුවන් එකම විදිහ ඕක විතරයි.
    ------ Post added on Apr 14, 2026 at 1:59 PM
    Ane hutho
     
    • Haha
    Reactions: Heshan Daminda

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,107
    9,481
    113
    35
    Spain
    මට තේරෙන්නේ නෑ, බයික් එක පාරේ පැදලත් නෙවේ. වෑන් එකක අරන් ගිහින් තියෙන්නේ. එතකොට ඒක නීති විරෝධී වෙන්නේ කොහොමද?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,892
    20,065
    113
    Panadura
    නටන්න බැරි මිනිහට පොලොව ඇදයි කියන්නේ ඕකටනේ. කිසිම ප්‍රායෝගික හේතුවක් නෙමෙයිනේ ඔහොම බයික් තහනම් කරන්න. එහෙම බැලුවත් අධිබලැති රෝද හතරේ වාහනත් තියෙන්න ඕන. බයික් විතරක් නෙමෙයි. ඇයි බයික් වලට විතරක් එහෙම නමක් දාන්නේ?
    100cc එකකින් වත් පාරේ යන්න දන්නේ නැති පොන්න බයික් වේසිගේ පුතාලට 1000cc ලැබුනාම කොහොම තියෙයි ද
    අනික මේ අව්රුද්දෙ දැනට වැඩිම අනතුරු වැඩියෙන්ම වෙලා තියෙන්නේ බයික් වලින්