වයස 40 යි ඉගෙනගන්න ආසයි.උපදෙස් අවශ්‍යයි
මම මේ එකවුන්ට් එක හදාගෙන ආවෙ එලකිරියෙ ඉන්න යාලුවන්ගෙන් උදව්වක් ඉල්ලන්න.මම 2006 ඉදන් කිරියෙ ඉන්න කෙනෙක්.මම උසස්පෙලට විතරයි ඉගෙන ගත්තෙ.2008 තමයි A/L කලේ(ජීව විද්‍යා). ආර්ථික ප්‍රශ්න නිසා ජොබ් කරන්න උනා.ඉගෙනීමට ආස උනත් සල්ලි නැති නිසා මුකුත් කරගන්න බැරි...