පිරිමි කට්ටිය අනිත් අයට චෝදනා කරන්න කලින් තමන්ගේ වැරදි හදාගෙන හිටියනම් හොදයි. ගොඩක්ම පිරිමි අයගේ වැරදි නිසා දුක් විදින්නේ ගැණු අය. වැරැද්ද තමන් ලග තියාගෙන ගැණු ළමයාගේ බොරු වැරදි කියවන එක තමා පිරිමි කරන්නේ. පහත් වැඩ කරන කෙල්ලෝනට දඩුවම් සමාජයෙන්ම ලැබෙනවා. එත් කොල්ලොන්ට දඩුවම් ලැබෙන්නේ නැහැ. එයාල...