මචන්ලා මම DSLR එකක් ගන්න හිතන් ඉන්නෙ. Nikon D5100 (or cannon 600D:nerd:).
මේ ප්‍රයිස් රේන්ජ් එකේ ගන්න හොද වෙන කැමරා තියනවද? නැත්තම් මේක අව්ලක් නැද්ද?
නෝමල් ෆොටෝ වලට ගන්න ඕන ලෙන්ස් මොනවද? 18-55 එකක් හම්බෙනව කැම් එකත් එක්ක.
(මැක්‍රො ඕන් නෑ)
camaralk එකේ photo technika එකට වඩා ගොඩක් ප්‍රයිස් එක...