මචන්ලා මම DSLR එකක් ගන්න හිතන් ඉන්නෙ. Nikon D5100 (or cannon 600D
).
මේ ප්රයිස් රේන්ජ් එකේ ගන්න හොද වෙන කැමරා තියනවද? නැත්තම් මේක අව්ලක් නැද්ද?
නෝමල් ෆොටෝ වලට ගන්න ඕන ලෙන්ස් මොනවද? 18-55 එකක් හම්බෙනව කැම් එකත් එක්ක.
(මැක්රො ඕන් නෑ)
camaralk එකේ photo technika එකට වඩා ගොඩක් ප්රයිස් එක අඩුයි.
camaralk එකේ මොනවා හරි අව්ලක් තියනවද?

කැමරා ගැන දන්න එවුන්, Plz reply.
).මේ ප්රයිස් රේන්ජ් එකේ ගන්න හොද වෙන කැමරා තියනවද? නැත්තම් මේක අව්ලක් නැද්ද?