මචංලා මට හොද ups එකක් ගන්න ඕනා
පැය 15 වගේ pc එක on. සමහර දවස් වලටනම් දවසම වගේ on... දැනට Normal ups 2ක් use කරනවා.. (Rs.4000 ups 2ක්) ඒ මගුල් ටික කාලයයි battery change කරත් වැඩැක් නෑ ...:baffled::baffled: දැනට හොද ups එකක් use කරන කෙනෙක් හරි ඒ ගැන දන්න කෙනෙක් හරි ඉන්නම් උදව් කර...