UPS HELP

shen fdo

Member
Mar 24, 2019
7
0
0
මචංලා මට හොද ups එකක් ගන්න ඕනා
පැය 15 වගේ pc එක on. සමහර දවස් වලටනම් දවසම වගේ on... දැනට Normal ups 2ක් use කරනවා.. (Rs.4000 ups 2ක්) ඒ මගුල් ටික කාලයයි battery change කරත් වැඩැක් නෑ ...:baffled::baffled: දැනට හොද ups එකක් use කරන කෙනෙක් හරි ඒ ගැන දන්න කෙනෙක් හරි ඉන්නම් උදව් කර මැනවි..... :D:D:D:D
 
Emios

Well-known member
  • Dec 10, 2009
    74,090
    66,527
    113
    Ube psu eka anuwa tama.80+psu ekak nan oya cheap ups masayay dekay kela wenawa
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මචංලා මට හොද ups එකක් ගන්න ඕනා
    පැය 15 වගේ pc එක on. සමහර දවස් වලටනම් දවසම වගේ on... දැනට Normal ups 2ක් use කරනවා.. (Rs.4000 ups 2ක්) ඒ මගුල් ටික කාලයයි battery change කරත් වැඩැක් නෑ ...:baffled::baffled: දැනට හොද ups එකක් use කරන කෙනෙක් හරි ඒ ගැන දන්න කෙනෙක් හරි ඉන්නම් උදව් කර මැනවි..... :D:D:D:D

    Assidua kiyana dehiwala place ekak thiyenava unge UPS hodayi. 2 years warranty. Un lagatama gennalth dunna. Service ekath hodayi. Dan 3 yrs venava ekaparak battery eka giya free dala dunna.
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    පුළුවන් නම් මේක ගන්න https://www.sala.lk/product/d/ups_pro1201sfcu__1200va_ups
    නැත්නම්
    1.2kva ups බොර්ඩ් එකක් 1500 ක් 2000 වෙනවා ට්‍රාන්ස්ෆොර්මෙර් 1500- 2000 වෙනවා පරණ car බටරියක් හොයාගන්න පිළුවන් නම් වැඩේ ගොඩ දාගන්න්න පුළුවන් ලෙසියන්න්ම.
    මම කරලා තියෙන්නේ එහෙම හෙදෙරට පවා current එක නැටි වෙලාවට පාවිචි කරනවා.
     
    මචං උඹ දාලා මේ ups එක online charging system එකක්ද යන්නෙ..පොඩි විස්තරයක් දීපන්කො දන්නවනම්??