Recent content by sherlock101

  1. S

    << සුපිරි කවි ට්කක් >>

    හදිස්සියෙන් මේ ත්‍රෙඩ් එක හමු වුවා පිටුවෙන් පිටුව කියවන්නට සිත කීවා සතුට නිසා මම සිව් පදයක් ලීවා. නියමයි පතමි හැම දෙනටම ජය වේවා..
  2. S

    සුන්දර ගීයක ඇරබුම,..

    පිටු 230ක් කියෙව්වා..කියලා වැඩක් නෑ... මේ වගේ දේවල් බෙදා ගන්නවට කොහොම ස්තූති කරන්නද තේරෙන් නෑ... දිගටම කරගෙන යමු...:yes::yes::yes:
  3. S

    Software Engineering

    Moratuwa IT Faculty එකේ degrees දෙකක් තියෙනව. Bachelor of Information Technology සහ Bachelor of Information Technology and Management. මේකෙන් Bachelor of Information Technology කරන්න පුළුවන් Maths Bio අයට විතරයි. Bachelor of Information Technology and Management ඕනෑම විශය ධාරාවක් කරපු කෙනෙක්ට...
  4. S

    Software Engineering

    මම මචන් මොරටුවෙ IT කරන්නෙ. Maths Bio දෙගොල්ලන්ටම Moratuwa IT කරන්න පුළුවන්. මොනව හරි දැන ගන්න තියෙනව නම් අහන්න. :yes: