Software Engineering

earthbornhero

Active member
  • Mar 13, 2012
    518
    62
    28
    යාලුවනේ මට පොඩි උදව්වක් ඕනා.. A/L Bio වලින් කරලා government university select වෙච්ච කෙනෙක්ට government university එකක IT degree එකක් කරන්න බැරිද කියලා දැන ගන්න ඕනා.. හිනා වෙන්න එපා බන් :D:D දන්නවනම් කියන්න ලොකු උදව්වක්
     
    Last edited:

    DangerROSS

    Junior member
  • Aug 16, 2014
    253
    14
    18
    ලංකාවේ
    මචන් Software Engineering කියල Government කිසිම university එකක degree එකක් නෑ මචන්. Bsc.ICT, Bsc.Computer Science ඕව තම තියන්නේ. commen degree එකක් දෙන්නේ පස්සේ තමා එකට Specialied වෙන්න ඕන මන් දන්න විදියට. Private ඒවගේ නම් කෙලින්ම දෙන්නේ Software Engineering Degree එකක්
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    මචන් Software Engineering කියල Government කිසිම university එකක degree එකක් නෑ මචන්. Bsc.ICT, Bsc.Computer Science ඕව තම තියන්නේ. commen degree එකක් දෙන්නේ පස්සේ තමා එකට Specialied වෙන්න ඕන මන් දන්න විදියට. Private ඒවගේ නම් කෙලින්ම දෙන්නේ Software Engineering Degree එකක්

    හරි එහෙනම් Bio වලින් A/L කරපු කෙනෙකුට IT degree එකක් කරන්න පුලුවන්ද ?
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    නෑ බන් අවුලක් න. A/L Science කරන්න විතරයි ඕන.

    Moratuwe ba machan.. Maths ilanawa.. island rank eka 500ta wadi wena ona ithin mora ynanam.. :D
    Ubata applied sience krna puluwan.. e karala CS pathata yana puluwan.. hariyatama dane na.. cmpus eke potha aran blhanko
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    යාලුවනේ මට පොඩි උදව්වක් ඕනා.. A/L Bio වලින් කරලා government university select වෙච්ච කෙනෙක්ට government university එකක IT degree එකක් කරන්න බැරිද කියලා දැන ගන්න ඕනා.. හිනා වෙන්න එපා බන් :D:D දන්නවනම් කියන්න ලොකු උදව්වක්
    Scene 1:
    මේ පාරද select වුනේ?
    ඉතිං, IT එකක් ඉල්ලන්න තිබුනනෙ! :angry:
    දැං ඉතිං වෙන කරන්ඩ දෙයක් නෑ. මොරටුවේ හරි, UCSC හරි BIT එක තමා කරනවා නම් කරන්ඩ තියෙන්නෙ. හැබැයි ඉතිං සල්ලි ගෙවන්ඩ වෙනවා.

    Scene 2:
    මේ පාරද A/L කලේ?
    ඉතිං, කැම්පස් ඉල්ලනකොට, IT courses වලට ඉල්ලන්න. :yes:
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    ජොසී;17261769 said:

    mage yaaluwek ta miniha moratu yanna aasailu 3A thiyenewa ithin moratu salli gewala yanne kohomada ?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    mage yaaluwek ta miniha moratu yanna aasailu 3A thiyenewa ithin moratu salli gewala yanne kohomada ?
    මොරටුවේ BIT කරන්ඩ පුළුවන්. BIT කියන්නෙ External degree එකක්. මොරටුවෙ engineering යන්ඩ බෑ ඕයි Bio කරලා! :angry:
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    ජොසී;17261824 said:
    මොරටුවේ BIT කරන්ඩ පුළුවන්. BIT කියන්නෙ External degree එකක්. මොරටුවෙ engineering යන්ඩ බෑ ඕයි Bio කරලා! :angry:

    :P:D
     
    IbbaMalli

    Active member
  • Sep 23, 2014
    434
    63
    28
    Kelani univercity eke MIt eka karanna puluwan BIO, maths or any stream.Thawa UCSC eka tyena IT ewath karana puluwan.Uwa wellassa computer seicnce ekath Bio karapau ayata karana puluwan.Kotima kiyathoth IT Degree ekak karanna Maths ma karanna one na... but relavant course ekata select wena Z score ekka ganna one thin government karnawa nam : thats it : )
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    මචන් Software Engineering කියල Government කිසිම university එකක degree එකක් නෑ මචන්. Bsc.ICT, Bsc.Computer Science ඕව තම තියන්නේ. commen degree එකක් දෙන්නේ පස්සේ තමා එකට Specialied වෙන්න ඕන මන් දන්න විදියට. Private ඒවගේ නම් කෙලින්ම දෙන්නේ Software Engineering Degree එකක්

    tiyenawa ,kelaniye
     
    Mage yaluwek innawa. Miniha A/Ls Bio kale. Dan University of Moratuwa - Faculty of Information Technology eke thamai igena ganne. Machan uba IT kamatinam Moratuwa university eke IT palayan. Gihin hoda GPA ekak ekka degree eka ganin. IT companies wala moratuwa kiwwama patta piliganeema. Aniwa ubata 1 lak pannala salary ekakata yanna puluwan out wechcha gaman.
    (Meka nam internal degrees walata thamai BIT (External degrees) walata me tharamma demand ekak thiyenawada kiyala mama danne naha). Internal kaloth nam ela machan. Jaya Wewa !!!!! :D:D
    11.gif
     
    earthbornhero

    Active member
  • Mar 13, 2012
    518
    62
    28
    විල්සන් මාමා;17276979 said:
    Mage yaluwek innawa. Miniha A/Ls Bio kale. Dan University of Moratuwa - Faculty of Information Technology eke thamai igena ganne. Machan uba IT kamatinam Moratuwa university eke IT palayan. Gihin hoda GPA ekak ekka degree eka ganin. IT companies wala moratuwa kiwwama patta piliganeema. Aniwa ubata 1 lak pannala salary ekakata yanna puluwan out wechcha gaman.
    (Meka nam internal degrees walata thamai BIT (External degrees) walata me tharamma demand ekak thiyenawada kiyala mama danne naha). Internal kaloth nam ela machan. Jaya Wewa !!!!! :D:D
    11.gif

    machan A/L bio karala moratuwe IT internal degree ekata yanna puluwan kiyala sure da ?
     
    sherlock101

    Member
    Oct 22, 2014
    4
    0
    0
    මම මචන් මොරටුවෙ IT කරන්නෙ. Maths Bio දෙගොල්ලන්ටම Moratuwa IT කරන්න පුළුවන්. මොනව හරි දැන ගන්න තියෙනව නම් අහන්න. :yes: