මචං මට ලොකු හෙල්ප් එකක් ඕන.. මම Video Editing කෝස් කරලා Field එකේ Experience අරන් දැන් හොද Skill level එකක ඉන්නේ.. මට ඕන මගේ Institute එකක් Register කරලා Course Complete
කරන අයට Certificate එකක් Issue කරන්න.. මට මේ ගැන නම් මෙලෝ Idea එකක් නෑ.. දන්න කවුරුහරි ඉන්නවනම් මේ Process එක ගැන, කියලා දෙන්න...