Recent content by shpmadushanka

  1. S

    Uber Promotion

    CMB0369 25% off upto 150. Till 9th sep.
  2. S

    Uber Promotion

    Get 50% OFF up to LKR 150 for 5 rides in Colombo. Use code 150JUL402. Activate now http://t.uber.com/150JUL502 . Valid till 8th July 2018
  3. S

    Uber Promotion

    Elakiri wage wada machan. Thanks :) :)
  4. S

    ::::Cool Ebay Gadgets III::::

    දිගටම මෙහෙම උනොත් නං කාල හමාරයි :(
  5. S

    ::::Cool Ebay Gadgets III::::

    මචන් good news!!! මාස එකහමාරක් විතර තිස්සේ එනකන් බලන් හිටපු පොස්ට් අයිටම් ටික ඔක්කොම අද ගෙදරටම ආවා. උබලටත් හම්බුනාද? නැත්තන් හෙට අනිද්දම හම්බුවෙයි. :D:D:D:D:D
  6. S

    ::::Cool Ebay Gadgets III::::

    බං මේවා එන එකක්ම නැද්ද?
  7. S

    ::::Cool Ebay Gadgets III::::

    department of post හරි custom එකේ හරි දන්න කියන කවුරුවත් නැද්ද මේ ගැන හරි විස්තරයක් දැනගන්න? ebay වලින් බඩු එනකන් දැන් මාසෙකටත් වැඩිය බලන් ඉන්න තව කට්ටිය ඉන්නවදෝ....?
  8. S

    ::::Cool Ebay Gadgets III::::

    ඒ කියන්නේ standard post එන පාර්සල් පරක්කු වෙන කෙස් එකක් තියෙනවද? මගෙත් පාර්සල් 2ම රෙජිස්ටර් කරපුව නෙමෙයි. USA එන ඒවයි hongkong එන ඒවයි ඔක්කොම හිර වෙනවා කියන්නේ ලංකාව ඇතුලෙ post සර්විස් එකේ අවුලක් වගේ.:oo:
  9. S

    ::::Cool Ebay Gadgets III::::

    මම මාතර මචං, මටත් වෙනද මෙහෙම වෙලා නෑ. ගොඩක් වෙලාවට සති 2ක් 3ක් ඇතුලෙ පාර්සලේ එනවා. වැඩිම පරක්කු වෙලා ආවේ මාසෙකින්. අන්තිමට දාපු පාර්සල් දෙකම ආවේ නෑ. එකක් දාලා දැන් සති හයකටත් වැඩි. kalhara, උබේ පාර්සල් ship කරලා කොච්චර කල් වෙනවද දැන්? 3ම එක රටින්ද? බලමු තව උන් ඉන්නවද කියල මේ සීන් එකම වෙලා තියෙන.
  10. S

    ::::Cool Ebay Gadgets III::::

    මචන්ලා මේ දවස් වල ebay හරි වෙන online market එකකින් හරි ලංකාවට ගෙන්නන බඩු එන්න පරක්කු වෙනවද? නැත්තන් වෙනද එන කාලෙන්ම එනවද? මන් මේක අහන්නෙ දැනට මං order කරල තියෙන බඩු 2ක් ම ආවෙ නැති හින්ද. එකක් ebay (USA සෙලර් කෙනෙක්ගෙන්) අනික buyincoins (China ඉදන්)වලින්. දැන් මාසෙකටත් වැඩියි. මම කම්ප්ලේන් කරා...