නියම අයිඩියා එක මචං
සිරාවටම එල මචං. මාත් හිතනව ඒ වැඩේ හරි යයි කියලා. ඔය වගේ ප්‍රෂ්න බැදපු ගොඩක් එවුන්ට තියෙනවා. ගෑනි ඉදිරි පාදයේ ක්‍රීඩා කරනවා නම් අපිට පසු පාදෙට යන්නම වෙනවා. ආවේගශීලී වෙලා ප්‍රෂ්න විසදන්න බෑ. ගුටි ගහගෙන ප්‍රෂ්න විසදන්න බෑ. විසදුවත් ඒක තාවකාලිකයි. ටිකිරි නගා කියන කථාවට මාත්...