Ela kiri
විස්තරේ නියමයි ගොඩක් වටිනවා
ela..denagena hitapu nethi deyak denagaththa machan. tks
නියමෙට තේරෙන්න කියල තියෙනවා... තාමත් තේරෙන්නේ නැති ඉන්නවා නම් මේ video එක බලන්න...
http://www.youtube.com/watch?v=Rn-5GsoMG1o



මචන් AC වැඩ කරනකොට වාහනේ ඉන්න මිනිස්සුන්ට හුස්ම ගන්ඩ OXYGEN ලැබෙන්නේ කොහොමද?
Good Post machan!!Thanks For Sharing with Us!! Pattaaaaa
++
good
thanks
good post
elazz ban





ado AC leak wenawa kiyanne mokkda?

A/c System එකත් එහෙනම් ඉගෙන ගත්තා ඕං....
කොහොමත් අපේ කස්ටියට morris minor එකක් වුනත් ඇතුල fridge එක වගේ තිබුනා නම් ඒකට ගහන්න වාහනයක් ආයෙ නෑ නේ
පට්ට පෝස්ට් එක මචන්.....වාහන ගැන වාහන කෑලි බෑලි ගැනම තව තව පෝස්ට් දාපන් මචෝ...
(Rep දෙන්න තවම "karma" button එක පෙන්නන්නේ නෑ නේ...GTRz ට message එකක් දාලා බලන්න ඕනි..) Rep දෙන්න ඉගෙන ගත්තු ගමන්ම උඹට අනිවා දෙනවා මචෝ...එල එල දිගටම මෙහෙම පෝස්ට් දාන්න ශක්තිය ධෛර්ය ලැබේවා,,,,,ජය වේවා....!!!!
BUMP






