මොබයිල් ඇප් විශාරදයන්ට
වෘත්තීය මට්ටමින් මොබයිල් ඇප් කරන කෙනෙක්ට මගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. සුපිරිම තත්වයෙන් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් පමණක් PM කරන්න.
ඇප් එක නම් බොහොම සරල එකක්.
හදන්න තියෙන්නේ Quiz ඇප් එකක්
android, apple දෙකටම අවශ්‍යයි
UI සුපිරියටම තියෙන්න ඕන
තියෙන open source ඇප්...