මොබයිල් ඇප් විශාරදයන්ට

sihehid

Member
Oct 19, 2018
3
0
0
මොබයිල් ඇප් විශාරදයන්ට


වෘත්තීය මට්ටමින් මොබයිල් ඇප් කරන කෙනෙක්ට මගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. සුපිරිම තත්වයෙන් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් පමණක් PM කරන්න.

ඇප් එක නම් බොහොම සරල එකක්.

හදන්න තියෙන්නේ Quiz ඇප් එකක්
android, apple දෙකටම අවශ්‍යයි
UI සුපිරියටම තියෙන්න ඕන
තියෙන open source ඇප් එකක් මොඩිෆයි කරලා දුන්නට ප්‍රශ්නයක් නෑ, ඒත් free for commercial use තියෙන එකක් වෙන්න ඕන


වැඩි විස්තර සාකච්ඡා කරගන්න පුළුවන්


ඉල්ලුම් කරන අය අඩුම තරමේ appstore/playstore වල ඇප් දෙකක් වත් තියෙන කෙනෙක් වෙන්න ඕන (PM එකේම links එවන්න).
ත්‍රෙඩ් එකටරිප්ලයි කරන්නෙපා. PM කරන්න
මතක ඇතුව ෆෝන් නම්බර් එක එවන්න


ලබන සතියේ මම මේක freelancer දානවා. ලබන සිකුරාදාට කලින් PM කරන්න