ක්‍රිබ් යනව මෙන්න මේ අවස්තාවලදි
1.Sign As A guarantor
2. borrower ( own Loan)
3.Leasing / HP
4.Mortgage Loan
ගොඩක් අයගේ වැරදි මතයක් තියෙනව ලෝන් එකක් ඇරියස් උනාම විතරයි ඒකට යන්නෙ කියල . එහෙම විශේශයෙන් දාන්න ඕන නෑ , මොකද හොදට ගෙව්වත් , පැහර හරල ගෙව්වත් ඔය හැමදේම මෙකෙ පෙන්වනවා...