Recent content by Siiladaasa

  1. S

    CV Axle Snap Ring (Inner Left) Axio 141

    Elakiri, legend. Thanks Obathuma hari. Set ekama ganna wenne ------ Post added on 1772515266
  2. S

    CV Axle Snap Ring (Inner Left) Axio 141

    Wenama hoyaganna amaru wuna. Ekayi Panchikawatta peththe beluwe machan. Toyota ekemuth balanna one
  3. S

    CV Axle Snap Ring (Inner Left) Axio 141

    මේක ගන්න තැනක් ගැන අදහසක් තියෙනවද මචං? පංචිකාවත්ත පැත්තේ රවුමක් දාන්න බැලුවේ. ස්තූතියි
  4. S

    හොඳ මෙඩිකල් insurance එකක්

    https://insureme.lk/ Looks like you can compare quotes from different insurance providers here
  5. S

    Urgent

    ඉඩම බලාගන්න කවුරුහරි ඉන්නවනම් ඉඩමෙ ප්‍රශ්නයක් වෙන්නෙ නෑ. ඔප්පු වලින් අවුලක් නෑ එතකොට. FD එක බැංකුවෙන්නම් අදින්න වෙන එකක් නෑ. Tech වැඩක් දාලා බැරි වෙන එකකුත් නෑ. (SIM අරගෙන, ඇප් දාගෙන, Password reset කරලා, NIC ත් තියෙන නිසා) ඒ නිසා FD එක මාරු කරලා ගියොත් හොඳයි වගේ. අනිත්වනම් ඇවිත් කරගන්න...
  6. S

    Urgent

    පැමිණිල්ලක් දැම්මොත් හොඳයි මුලින්ම පොලිසියේ නැතිවුන දේවල් එක්ක. Uber Pickme නෙමෙයිද?
  7. S

    Hankook Tyre (Korean made) කොහොමද?

    අෆ්ෆා. කෑගල්ලෙත් කැලේ. ස්තූතියි බොසා සඳගිරි විස්තර: Yokohama japan 2025(yom) special discount 27500.00(4 years company warranty,united motors)
  8. S

    Hankook Tyre (Korean made) කොහොමද?

    US, Asiri - Google Maps, Facebook search කරාට හම්බුනේ නෑ. සඳගිරි නම් හම්බුනා.
  9. S

    Hankook Tyre (Korean made) කොහොමද?

    ගෙන්නනවා වගේ මචං
  10. S

    Hankook Tyre (Korean made) කොහොමද?

    එලකිරි මචං!
  11. S

    Hankook Tyre (Korean made) කොහොමද?

    DSI එකේ 185/65/15 tyre දාලා තියෙනවා රු.26,435 ට. Tyre details from DSI මේ Tyre එක කොහොමද? කොරියන් වුනත් ගැටලුවක් නෑ නේද? මේ මිල හොඳද? මීට වඩා ගන්න හොඳ තැනක් තියෙනවද? ස්‍තූතියි Boys!
  12. S

    God's new 4 step ladder!

    ඇයි බං බල්ලෙක්ට වගේ බනින්නෙ මුට?