Hankook Tyre (Korean made) කොහොමද?

Siiladaasa

Member
Jan 2, 2018
19
17
3
Kegalle
DSI එකේ 185/65/15 tyre දාලා තියෙනවා රු.26,435 ට.
Tyre details from DSI

මේ Tyre එක කොහොමද? කොරියන් වුනත් ගැටලුවක් නෑ නේද?

මේ මිල හොඳද?

මීට වඩා ගන්න හොඳ තැනක් තියෙනවද?

ස්‍තූතියි Boys!
 
  • Like
Reactions: NRTG

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    Arpico නේද කලින් කලේ...

    Top Tier (Premium) → Michelin, Bridgestone, Goodyear, Continental, Pirelli

    Mid Tier → Yokohama, Dunlop, Hankook, Toyo, Falken, Kumho

    Budget Tier → Kenda, Nexen, Apollo, Ceat, Linglong, Maxxis

    U&H, Asiri, කිරිබත්ගොඩ සඳගිරි වගේ බලන්න. ඔය ගානට වටින්නේ නෑ
     
    Last edited:

    Siiladaasa

    Member
    Jan 2, 2018
    19
    17
    3
    Kegalle
    Arpico නේද කලින් කලේ...

    Top Tier (Premium) → Michelin, Bridgestone, Goodyear, Continental, Pirelli

    Mid Tier → Yokohama, Dunlop, Hankook, Toyo, Falken, Kumho

    Budget Tier → Kenda, Nexen, Apollo, Ceat, Linglong, Maxxis

    US, Asiri, කිරිබත්ගොඩ සඳගිරි වගේ බලන්න. ඔය ගානට වටින්නේ නෑ
    US, Asiri - Google Maps, Facebook search කරාට හම්බුනේ නෑ. සඳගිරි නම් හම්බුනා.
     
    • Like
    Reactions: NRTG

    Siiladaasa

    Member
    Jan 2, 2018
    19
    17
    3
    Kegalle
    මැලේ විදියේ....ඔබේ ගම කොහෙද දරුවා
    අෆ්ෆා. කෑගල්ලෙත් කැලේ. ස්තූතියි බොසා

    සඳගිරි විස්තර:

    Yokohama japan 2025(yom) special discount 27500.00(4 years company warranty,united motors)
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    අෆ්ෆා. කෑගල්ලෙත් කැලේ. ස්තූතියි බොසා

    සඳගිරි විස්තර:

    Yokohama japan 2025(yom) special discount 27500.00(4 years company warranty,united motors)
    අහ්හ් කමක් නෑ.... කොළඹ ආපු වෙලාවක අරන් ගිහින් දාගත්ත ත් පාඩු නෑ. මම UnH එකෙන් bridgestone 2ක්‌ ගත්තා 42 කට. තව සඳගිරි එකෙන් ගත්ත chinese දෙකක්. දෙකම ළඟ දින හදපුවා.පිට පළාත් වල තියෙන්නේ ඉතිරි ස්ටොක් අඩුවට, දින පරණයි.

    ටයර් එකේ ගහන්නේ 2532 වගේ.... අවුරුද්ද 2025 සහ 32 සතිය. මේක බලලා ගනින්
    https://share.google/9cnFRSTKbrnRszboe
     
    • Love
    • Like
    Reactions: NRTG and Siiladaasa

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,101
    316
    83
    Arpico නේද කලින් කලේ...

    Top Tier (Premium) → Michelin, Bridgestone, Goodyear, Continental, Pirelli

    Mid Tier → Yokohama, Dunlop, Hankook, Toyo, Falken, Kumho

    Budget Tier → Kenda, Nexen, Apollo, Ceat, Linglong, Maxxis

    US, Asiri, කිරිබත්ගොඩ සඳගිරි වගේ බලන්න. ඔය ගානට වටින්නේ නෑ
    GT Radial champiro touring kiyana tyre eka hondada machan
     
    • Like
    Reactions: NRTG

    Siiladaasa

    Member
    Jan 2, 2018
    19
    17
    3
    Kegalle
    අහ්හ් කමක් නෑ.... කොළඹ ආපු වෙලාවක අරන් ගිහින් දාගත්ත ත් පාඩු නෑ. මම UnH එකෙන් bridgestone 2ක්‌ ගත්තා 42 කට. තව සඳගිරි එකෙන් ගත්ත chinese දෙකක්. දෙකම ළඟ දින හදපුවා.පිට පළාත් වල තියෙන්නේ ඉතිරි ස්ටොක් අඩුවට, දින පරණයි.

    ටයර් එකේ ගහන්නේ 2532 වගේ.... අවුරුද්ද 2025 සහ 32 සතිය. මේක බලලා ගනින්
    https://share.google/9cnFRSTKbrnRszboe
    එළකිරි
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,404
    25,616
    113
    මම දන්නේ Good year, Bridgestone, Dunlop වර්ග 3න් එකක් ඉස්සරහට. පිටිපස්සට හොඳ කඩේකින් අඩුවට දෙන එකක්. Ferentino නම් නිකන් දුන්නත් එපා.
    අවුරුද්දකට 25,000km විතර දුවනවා
     
    • Love
    • Like
    Reactions: NRTG and Kfire

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,871
    2,888
    113
    Nankang tires කොහොමද බොසාලා. මේ ත්‍රෙඩ් එක දකින්න සතියකට කලින් nankang දම්ම 4ම එකක් 25,700 ට
     
    • Like
    Reactions: NRTG

    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    මම දන්නේ Good year, Bridgestone, Dunlop වර්ග 3න් එකක් ඉස්සරහට. පිටිපස්සට හොඳ කඩේකින් අඩුවට දෙන එකක්. Ferentino නම් නිකන් දුන්නත් එපා.
    අවුරුද්දකට 25,000km විතර දුවනවා
    Siiladaasa mekath hodai machan
    issaharata hoda soft tyre dekak danna ona nathanam suspension / mount walata kela wenawa . Bridgestone, and Dunlop mama use karala thiynawa e deken mata nam hoda Dunlop