Recent content by silent hunter

  1. S

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    එහෙමම කුනු කුඩයට ගියා කියන්න බැහැ.ඔය ඉන්නෙ හෙත්තු වෙලා හෙන්චයියලා වගෙ.ජේවිපි උන්ගාව ඉන්නකොට මොකා උනත් ඌගේ කිසිම වැරැද්දක් කියන්නෙ නැහැ.ගියාට පස්සේ ඌට අල්ලන් බනිනවා.ඒක පක්ෂයේ හැටියක්. ජේවිපි ප්‍රතිපත්ති ගැන මගේ වෙනම කියවිමක් තියෙනවා.පස්සේ වෙලාවක සංවාදයෙ යෙදෙමු.
  2. S

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    කියපු නැති එකක් කොහෙන් හොයා ගන්නද බන්?
  3. S

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    සැම වසරකම ලංකාවෙ අලුතින් චන්දදායකයන් පිරිසක්ට චන්දය දීමෙ වරම ලැබෙනවා කියලා දන්නවද?තව පාවෙන චන්ද.
  4. S

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    අපිට බලාගන්න එක්ක දාපන්කෝ එහෙනම් එහෙම කියපු තැනක්.හදිසි වෙන්න ඔනේ නැහැ.හොයලා දාපන්කෝ නිවිසැනසිල්ලෙ.නිකම් බොරු නොකියා හිටපන් බන් මාත් ජේවීපෙ උන් දන්නවා.
  5. S

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    උබලට පෙන්න විතරද දාන්නෙ බන් ඕවා?මම නම් දැක්කෙ නැහැ.මන්ත්‍රි වැටුප පක්ෂෙට පුජා කරනවා කිය කිය මතුරන එකනම් මම දැකලා තියෙනවා.
  6. S

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    මොනවද ඔය විහිලු, ජේවිපි එකෙ අභ්‍යන්තරෙ ඉහලම හිටපු උනුත් ජෙවීපී දාලා ගියානම් තව මොන කතාද?
  7. S

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    ඔයානෙ කියන්නෙ ජප කරන්න ඕනෙ නැහැ කියලා.යාලුවා ෂර්ට් අරන් දුන්නා අරය නිකම් කොන්ඩෙ කැපුවා ඔක්කොම ඒක එක්කෙනාගෙන් නිකම් කරගන්නවා වගෙනේ කතාව.ඇයි ඔච්චර දෙවල් කියන කෙනාට පක්ෂයෙන් මුදලක් ලැබෙනවා කියන්න බැරි.ඔයා කියන කතාව ඒ කියන්නෙ පක්ෂයෙන් යම් මුදල් ලාබා ගන්නවා කියන එක ජේවිපි එකේ ඉහල සාමාජිකයෝ කව්රුවත්...
  8. S

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    පක්ෂයෙන් තමන්ගෙ දෛනික කටයුතු කිරිමත මුදල් ගන්නවා කියලා හදුන්නෙත්ති කියනවද?
  9. S

    පච රණවක - සිංහලයා පවා දුන් කැනහිලා

    නිකම් බොරුවට ත්‍රෙඩ් දදා කාලේ කන්න එපා.අන්න මව්බිමෙ සම්පුර්ණ විස්තරෙ දාලා තියෙනවා.චම්පිකගෙ වරදක් නැහැ මෙතනදි.
  10. S

    Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

    මුන්ගෙ බොරු බන්.මුගෙ යට ඇදුම අරන්දෙන්නෙත් යාලුවොද?මිනිහෙක්ට කොච්චර අවශ්‍යතා තියෙනවද?ඒවට මුදල් ඕන කරනවා.මුදල් හොරකම් කරන්න ඕන නැහැ.එත් ඒක එක්කෙනා ඒවා ඔක්කොම කරලා දෙනවා කියන එක බොරුවක්.ජේවිපෙ කියන්නෙ කුහකයෝ ඉන්න තැනක්.විමල් කියන්නෙත් මුන්ගෙ ප්‍රොඩක්ට් එකක්.