Sunil Hadunnetti-පඩියක් නැතුව ජීවත්වන හැටි

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    මොනවද ඔය විහිලු, ජේවිපි එකෙ අභ්‍යන්තරෙ ඉහලම හිටපු උනුත් ජෙවීපී දාලා ගියානම් තව මොන කතාද?
    1.කවුරුගියත් ජවිපෙ පදනම වැටෙන්නෙ නැහැ
    2.ජවිපෙ එකෙන් ගිය උන් කෙලින්ම ගියෙ කුනුකූඩෙට

    :P
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    අපිට බලාගන්න එක්ක දාපන්කෝ එහෙනම් එහෙම කියපු තැනක්.හදිසි වෙන්න ඔනේ නැහැ.හොයලා දාපන්කෝ නිවිසැනසිල්ලෙ.නිකම් බොරු නොකියා හිටපන් බන් මාත් ජේවීපෙ උන් දන්නවා.
    :rofl::rofl:

    මම මොකටද එහෙම කරන්නෙ? උඹට ඕනනම් හොයාගෙන් බලපන්;)

    :rofl::rofl:
     

    silent hunter

    Member
    May 16, 2015
    10
    1
    0
    එතකොට කොහොමද බන් ජවිපෙ චන්ද පදනම හැමදාම වැඩි වෙන්නේ..:confused:
    උඹ තාම ජවිපෙ ගැන දන්නේ නැහැ, එහෙමත් නැත්නම් උඹ කාට හරි කත් අදින එකෙක්.. එච්චරයි කියන්න තියෙන්නේ..
    සංවේගයෙන් දැනුම් දෙමි, සංවාදයෙන් ඉවත් වෙමි.

    සැම වසරකම ලංකාවෙ අලුතින් චන්දදායකයන් පිරිසක්ට චන්දය දීමෙ වරම ලැබෙනවා කියලා දන්නවද?තව පාවෙන චන්ද.
     

    silent hunter

    Member
    May 16, 2015
    10
    1
    0
    1.කවුරුගියත් ජවිපෙ පදනම වැටෙන්නෙ නැහැ
    2.ජවිපෙ එකෙන් ගිය උන් කෙලින්ම ගියෙ කුනුකූඩෙට

    :P

    එහෙමම කුනු කුඩයට ගියා කියන්න බැහැ.ඔය ඉන්නෙ හෙත්තු වෙලා හෙන්චයියලා වගෙ.ජේවිපි උන්ගාව ඉන්නකොට මොකා උනත් ඌගේ කිසිම වැරැද්දක් කියන්නෙ නැහැ.ගියාට පස්සේ ඌට අල්ලන් බනිනවා.ඒක පක්ෂයේ හැටියක්. ජේවිපි ප්‍රතිපත්ති ගැන මගේ වෙනම කියවිමක් තියෙනවා.පස්සේ වෙලාවක සංවාදයෙ යෙදෙමු.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    එහෙමම කුනු කුඩයට ගියා කියන්න බැහැ.ඔය ඉන්නෙ හෙත්තු වෙලා හෙන්චයියලා වගෙ.ජේවිපි උන්ගාව ඉන්නකොට මොකා උනත් ඌගේ කිසිම වැරැද්දක් කියන්නෙ නැහැ.ගියාට පස්සේ ඌට අල්ලන් බනිනවා.ඒක පක්ෂයේ හැටියක්. ජේවිපි ප්‍රතිපත්ති ගැන මගේ වෙනම කියවිමක් තියෙනවා.පස්සේ වෙලාවක සංවාදයෙ යෙදෙමු.
    ආවට ගියාට ඔය වගෙ බොරු දාන්න එපා. පක්ෂෙක ඉඳල විරුද්ද පක්ෂෙකට ගියාම කොහොමත් අලුත් විවේචන වලට මූන දෙන්න වෙනව. ඒක මේ ජවිපෙ විතරක් කරන දෙයක් නෙමෙයි. ඊලඟට ජවිපෙ ඇතුලෙ කාගෙවත් වැරදි හංගගෙන ඉන්නෙ නැහැ. වැරැද්දක් දැක්කොත් එවෙලෙම ක්‍රියාත්මක වෙනව. ඒකට උදාහරන ඕනතරම් තියෙනව.
    හා දැන් ගිහින් රෑ වෙලා බිංගුපුතා එකෙන් වරෙන්