එහෙම ටාර්ගට් එකක් තියාගෙන එක පාරක් වැඩ කරා ගෙදර අයගෙන් වෙච්ච හිතැවුලකට. එක කරගත්තට පස්සේ ආයේ ගොඩ පාරක් උත්සහ කරා එහෙම ටාගට් එකක් තියාගෙන වැඩක් කරන්න. එත් බැරි උනා. එකම අරමුණක හිත තියෙන්නෙම නැ. රැට නිදාගන්න කලින් දහසක් දේවල් හිතනවා. උදේ උනාම ඒ කිසි දෙයක් කරන්න හිතෙන්නේ නැ.