කොල්ලත් බඩු මුට්ටු කර ගහන් ගියා නසරානියො සෙට් එක ඉන්න තැනට,ගිහින් අමිලය අතේ තිබ්බ ටිපි ටිප් පැකට් එකට අත දාල ඉතිරි වෙලා තිබ්බ ටිපි ටිප් දෙක තුනට ගේම දුන්න.අමිලය මූණ ඇද කරන් බැලුව නිකං ඕකට බඩ පලයං කියන්න වගේ..ඌ ලැජ්ජාව පැත්තකට දාල පැකට් එක දෙකටම පලල තිබ්බ ටික හූරගෙන කෑව.නොදමකිං මේ වගෙ...