බස් නැති තරහට කොල්ල බුම්මගෙන ඉන්න අස්සෙ ටන්කෙ ප්රේනමයෙන් මත්වෙලා කන සාක්කුවට වැටෙන සයිස් එකටම ආව.අහල පහල ඉන්න එකෙක් පැහැරගෙන ගියත් මූ දැන් දන්නෑ.ඌ කෙල්ල දිහා බලනව ,කොණ්ඩෙ හදනව,විසිල් කරනව,පොලව හාරනව එකම ගිනිවිජ්ජුම්බරයයි.ඉක්මනට නැගගන්න පුලුවන් බස් එකක් නාවොත් තත්වෙ මීටත් දරුණු වෙන බව කොල්ල...