මචන් ලා මම එකක් ගත්තා ඊයේ....මට පොඩි හෙල්ප් ටිකක් ඔනා
මෑනුවල් එක ෆුල් ජපන්...සර්විස් කරන්න ඔනා කොහොමද? ඔප්ශන් චෙක් කරගන්නේ කොහොමද??දන්න කියන හැම දයක්ම පුලුවන්නම් කොමෙන්ට් කරපල්ලා...ලොකු උදව්වක්...ස්පොයිලර් කාපට් අහෙම අඩුවට ගන්න පුලුවන් තැනක් තියනවනම් එකත් කියන්න...මැනුවල් එකෙ English එකක්...