මචන්ලා
හච්,මොබිටෙල් , ඩයලොග් එකෙන් දැන් දෙනනේ E303 Dongle එක .
මේක unlock කරන්න firmware update එක හැම තැනම හෙවුවා .ඒත් කොහෙවත් නැහැ.
සමහර තැන්වල තියෙනවා download links ඒත් ඒ ඔක්කොම dashboard update විතරයි.firmware update නැහැ .ඒවා දැම්මහම වෙන්නේ පරණ Mobile Partner එක delete වෙලා dongle එකට...