නොමිලේ E303 Dongle ඕනිද?

sinbad2012

Member
Apr 6, 2012
46
5
0
මචන්ලා
හච්,මොබිටෙල් , ඩයලොග් එකෙන් දැන් දෙනේ E303 Dongle එක .

මේක unlock කරන්න firmware update එක හැම තැනම හෙවුවා .ඒත් කොහෙවත් නැහැ.
සමහර තැන්වල තියෙනවා download links ඒත් ඒ ඔක්කොම dashboard update විතරයි.firmware update නැහැ .ඒවා දැම්මහම වෙන්නේ පරණ Mobile Partner එක delete වෙලා dongle එකට අලුත් mobile partner එක වැටෙන එක විතරයි.unlock වෙන්නේ නැහැ.කවුරුහරි පින්වතෙක් ඉන්නවනම් මේක unlock කරන හැටි කියන්නකෝ.ලොකු උදවුවක්
 

deestheman

Well-known member
  • Jul 20, 2010
    2,407
    707
    113
    Here and There!!
    oka unlock karanna puluwan DC locker 1kata witharai. but u need credit for it. but if u got it from dialog u can take it back and ask them to unlock it.
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    dialog eken dena e303 dongal eka eyala nomile unlock karala denawa , wena kisima widiyakin karanda be , try karandath epa , 10 parak witharai try karanda puluwan ita passe mona sim ekakinwath weda karanne ne