මම මගෙ කතවත් ක්යන්නම් හෑඩෙන එකෙකුට.. මම ඔලෙවල් කරල එ/ල් අවුරුඩ්ඩක් විතර කරනකොට ස්කොලෙ යන එක එප උනා.. මගෙ ඔලුවෙ වඩකරෙ සල්ලි හොයන එක. මුලින්ම පටන් ගත්තෙ පොඩි cඩ් ශොප් එකක් මගෙ ගව තිබුන පොඩි මොටබ්ය්cක් එක විකුනලා..දනට අවුරුඩු 10 විතර කලින්..
දන් මම මම ශොප් 3ක් කරනවා.. මසෙකට 150000ක් විතර හොයනව...