උලමෙක් ඇඬුවොත් ගමට අනතුරක් එනව කියන්නෙ ඇත්තද ?
බල්ලෙක් තුන් සැරයක් රෑට උඩු බිරුවොත් ගමේ කවුරු හරි මැරෙනව කියන්නෙ ඇත්තද ?
ගමක එක මලගෙයක් වුනහම එක දිගට මලගෙවල් හතක් වෙනව කියන්නෙ ඇත්තද ?
මේ වගේ මත ගැන කට්ටියගෙ අදහස් මොනවද ?
පලවෙනි එක ගැන නම් දන්නෙ නෑ.
දෙවනි එකෙයි තුන් වෙනි එකෙයි ඇත්තක් තියෙනව...