Recent content by sinhalaunicodefonts

  1. S

    ඉස්කෝල පොත ෆොන්ට් එකට විකල්පයක්

    මුලින්ම ෆොන්ට්ස් install කර ගන්න. ගුගල් ඉන්පුට් වලින් type කරලා, english ෆොන්ට්ස් මාරු කරනවා වගේ මේ ෆොන්ට්ස් පාවිච්චි කරන්න.
  2. S

    ඉස්කෝල පොත ෆොන්ට් එකට විකල්පයක්

    හැම එකටම "ඉස්කෝල පොත" ෆොන්ට් එක පාවිච්චි කරන එක දැන්වත් නවත්තමු නේද ?
  3. S

    ඉස්කෝල පොත ෆොන්ට් එකට විකල්පයක්

    මෙම ෆොන්ට්ස් google input tools පාවිච්චි කරන අයට භාවිතා කල හැකියි
  4. S

    පුණ්‍යයතනයක් ආරම්භ කිරීම හා බැංකු ගිණුමක

    ඔබට බොහොම පින්. ඒ කියන්නේ මුලින්ම සමිතියක් ලෙස යම් කිසි රාජ්‍ය ආයතනයක ලියාපදිංචි කල යුතුද? (ව්‍යවස්ථාවක්, ප්‍රධානී හා ලේකම් තනතුරු සහිතව). එය සිදුකරන ආකාරය දන්නවනම් කියල දෙනවද?
  5. S

    පුණ්‍යයතනයක් ආරම්භ කිරීම හා බැංකු ගිණුමක

    පුණ්‍යයතනයක් ආරම්භ කිරීම, ගිණුමක් ඇරීම දහම් පොත් මුද්‍රණය, පන්සල් භාවනා මද්‍යස්ථාන වලට ආධාර කිරීම ආදී පුණ්‍ය කටයුතු වල යෙදෙන ආයතනයක් ලියාපදිංචි කර ඒ නමින් බැංකු ගිණුමක් ඇරීමට අවශ්‍ය වී ඇත. දැනට පුණ්‍ය කටයුතු පෞද්ගලික ගිණුමක් හරහා සිදුවන අතර, මහජන ආධාර ලබා ගැනීමේදී ඒ නිසා ඇතිවී ඇති තරමක ගැටුලු...
  6. S

    business registration එකක් කර ගන්නේ කොහොමද?

    ඔබට අප්‍රමාණ පින්
  7. S

    business registration එකක් කර ගන්නේ කොහොමද?

    මේ ලින්ක් එක company යක් රෙජිස්ටර් කරන විදිය නේ. එහෙම කරන්න ඕනේ නැහැ
  8. S

    business registration එකක් කර ගන්නේ කොහොමද?

    business registration එකක් කර ගන්නේ කොහොමද? මගේ බිස්නස් එකේ නමට බැංකු ගිණුමක් ඇර ගන්න ඕනේ. ඒ සඳහා බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕනේ කියල දැනගන්න ලැබුනා. මේක කරන විදිහ දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් උදව්වක් කරන්න පුලුවන්ද? බිස්නස් එක තියෙන්නේ හෝමාගම පැත්තේ
  9. S

    වෙනත් නමකින් බැංකු ගිණුමක් ඇරීම

    වෙනත් නමකින් බැංකු ගිණුමක් ඇරීම මගේ නමින් නොවන වෙනත් නමකින් (උදාහරණයක් ලෙස "vijitha computers" යන නමින්) බැංකු ගිණුමක් ඇරිය හැකිද? ඒ සඳහා ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි වීම අත්‍යවශ්‍යද? ඒ සඳහා ලියකියවිලි අවශ්‍යද? දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩි උදව්වක් කරන්නකෝ...
  10. S

    ur paintings and sketches

    - I got this message from one of my friends. මුද්‍රණය කර හා අන්තර්ජාලය ඔස්සේ නොමිලේ බෙදාහැරීම සඳහා පහත දැක්වෙන බුදුරජාණන්වහන්සේ ගේ යැයි සැලකෙන පින්තුරයට තවත් විස්තර එකතු කර ගැනීමට අවශ්‍යව ඇත. Need to make it high resolution with details added. ශ්‍රද්ධාවෙන් මේය කර දිය හැකි දක්ෂ සිත්තරෙකුට සාධාරණ...
  11. S

    iphone ගැන ඕනේ දෙයක්...

    iphone5 ekaka battery eka maaru karaganna lankawe iphone hadana thanak thiyanawada?
  12. S

    ඉස්කෝල පොත ෆොන්ට් එකට විකල්පයක්

    http://pathnirvana.org/custom/unicode_tools/create_unicode.htm vala instructions pavichchi kala
  13. S

    ඉස්කෝල පොත ෆොන්ට් එකට විකල්පයක්

    ඉස්කෝල පොත ෆොන්ට් එකට විකල්පයක් ඔබ ඉස්කෝල පොත ෆොන්ට් එක පාවිච්චි කරන අයෙක් නම් ඒ වෙනුවට විකල්පයක් ලෙස භාවිතා කල හැකි FM ෆොන්ට්ස් වලට සමාන ෆොන්ට්ස් දොළහක් පහතින් ඇත මෙතනින් බාගත කරගන්න. http://goo.gl/P7ccak zip file එක හරි වෙන වෙනම files හරි බාගත කර ගෙන install කර ගන්න. වෙනත් ඕනෑම ෆොන්ට් එකක්...